Kerala Crime Files පළමු කතාසමයේ අවසන් කොටස එක්කයි අපි එකතු වෙලා ඉන්නේ. මතක ඇතිනේ මේ තමයි ප්‍රධාන ධාරාවෙන් නිකුත් වන පළමු මලයාලම් වෙබ් කතාමාලාව. මේ පොඩි අඩිය ඉස්සරහට දැවැන්ත පිම්මක් වෙන එක ගැන කිසි සැකයක් නෑ. හරි, අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. තේ කඩයක් කරගෙන යන කරීම් කියලා හාදයෙක් පොලිසියට ඇව…

Kerala Crime Files පළමු කතාසමයේ අවසන් කොටස එක්කයි අපි එකතු වෙලා ඉන්නේ. මතක ඇතිනේ මේ තමයි ප්‍රධාන ධාරාවෙන් නිකුත් වන පළමු මලයාලම් වෙබ් කතාමාලාව. මේ පොඩි අඩිය ඉස්සරහට දැවැන්ත පිම්මක් වෙන එක ගැන කිසි සැකයක් නෑ. හරි, අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.
තේ කඩයක් කරගෙන යන කරීම් කියලා හාදයෙක් පොලිසියට ඇවිත් තමන්ට මරණ තර්ජනයක් තියෙනවා කියලා පැමිණිල්ලක් කරනවා. තර්ජනය එන්නේ කාගෙන්ද කියලා දැනගත්තම තමා ඊළඟ ගැස්ම ඇතිවුණේ. ඒ ෂිජුගෙන්. මේ සැරේ විශේෂය වුණේ කරීම් ඇවිල්ලා හිටියේ ෂිජුගේ හැබෑම ලිපිනයත් එක්ක වීමයි. මනෝජ් ඇතුළු කණ්ඩායමට මේ පැමිණිල්ල ගැනත් අලුත් ලිපිනය ගැනත් දැනගන්න හම්බෙනවා. කට්ටිය මොහොතක්වත් පරක්කු නොවී ෂිජුගේ ගෙදර හොයාගෙන යනවා. ගේ ඇතුලේ නම් කීපදෙනෙක්ම ඉන්න පාටයි. කට්ටිය ගේ වටේට රැකවල් දාගෙනම ඉස්සර දොරට තට්ටු කරනවා.
එහෙනම් අන්තිම කොටසත් රස විඳින්න. අපිට ගොඩක් දුරට දෙවන කතාසමයකුත් බලාගන්න පුළුවන් වෙයි. මේ කතාමාලාවට උපසිරැසි ගන්වන්න එක්වුණු සහෝදර සහෝදරියන් හැමෝමත් අපිව දිරි ගන්වන ඔය හැමෝවමත් මතක් කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
9,156 downloadsDownload Kerala-Crime-Files-2023-S01EP06.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
- #Aju Varghese
- #Editor's Pick
- #Kerala Crime Files S01 Sinhala Subtitles
- #Kerala Crime Files Season 1 Sinhala Subtitles
- #Kerala Crime Files Sinhala Sub
- #Kerala Crime Files Sinhala Subtitles
- #Lal
- #MaxxA
- #Offbeat
- #PHOENIX
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
Thilina
ඔලිව
කරන ගමන්
Chandima
ගොඩක් ස්තූතියි මේ සීරීස් එකටම උපසිරැසි අරන් ආවට...නියම කොලිටි වැඩක්...ජයවේවා බයිස්කෝප්...❤❤❤❤❤❤❤❤
මම මයුර නෙවෙයි වෙන කෙනෙක්!
ගොඩක් ටෑන්ක්ස් පීනස් සහෝ මේ කතා මාලාවට සබ් ගෙනාවට. මං බලපු සුපිරිම චිත්‍රපටයක් ආයෙ දෙකක් නෑ. ලොවි ගහෙත් නෑ. ගැම්මක් බයිස්කෝප්!
මයුරගෙ ලොකු නංගි
අනේ අයියෙ ගැම්මක් මේක නම් පිස්සුවෙන් වගේ බැලුවෙ. ගොඩක් ස්තූතියි ඔයා අපේ පවුලට ලොකු ආඩම්බරයක් !
මයුරගෙ සුදු පුංචි
අනේ සුදු පුතේ කාලෙකින් බලපු ලස්සන කතාවක් මේක. ගොඩක් ටෑම්ස් මේ උපසිරැසි වලට!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Ravindra
Thanks
Ishara
සුපිරියක්..... Sub එකට ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka
thanks....
Sahan Gayantha
thanks a lot PHOENIX saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kerala Crime Files [S01 : E06] Sinhala Subtitles | විමර්ශනයක අවසානය [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/06/Kerala-Crime-Files-1.jpg)


අනේ the witcher දෙන්නකො. එනකන් බලන් ඉන්නෙ