Kerala Crime Files කියන්නේ මලයාලම් භාෂාවෙන් නිකුත් වුනු පළමු ප්‍රධාන ගණයේ වෙබ් කතාමාලාව. ඩිස්නි හොට්ස්ටාර් වෙතින් පහුගිය සිකුරාදා නිකුත් වෙච්ච මේ නිර්මාණයට මලයාලම් ප්‍රේක්ෂකයන් හොඳටම දන්න Aju Vargese, Lal වගේ කීපදෙනෙක්ම එකතු වෙනවා. Crime|Thriller ගණයට අයත් වෙන මේක ලබාගෙන තියෙන IMDb අගය 7.3ක්. කොටස්…

Kerala Crime Files කියන්නේ මලයාලම් භාෂාවෙන් නිකුත් වුනු පළමු ප්‍රධාන ගණයේ වෙබ් කතාමාලාව. ඩිස්නි හොට්ස්ටාර් වෙතින් පහුගිය සිකුරාදා නිකුත් වෙච්ච මේ නිර්මාණයට මලයාලම් ප්‍රේක්ෂකයන් හොඳටම දන්න Aju Vargese, Lal වගේ කීපදෙනෙක්ම එකතු වෙනවා. Crime|Thriller ගණයට අයත් වෙන මේක ලබාගෙන තියෙන IMDb අගය 7.3ක්. කොටස් 6කින් විතරක් සමන්විත මේ කතාමාලාවේ අද අපි රසවිඳින්න යන්නේ 4වෙනි කොටස. පහුගිය කොටස ටිකක් මතක් කරගෙන ඉමු.

අපරාධකාරයා වපර ඇසක් තියෙන කෙනෙක්, කළු ෂර්ට් එකක් සහ සුදු ධෝතියක් ඇඳන් හිටි කෙනෙක්. ඒ ඇරෙන්න සීසීටීවී දර්ශන වලින් ගත්ත පසුපස පෙනෙන ජායාරූපයක් විතරයි පොලිසිය සතුව තිබ්බේ. ඔය අතර තමා ලතිකා මනෝජ්ව හම්බෙන්න එන්නේ. ලතිකාගේ බෙල්ලේ තිබ්බ කැළැල් දකින මනෝජ්ට මතක් වෙන්නේ ස්වප්නාගේ බෙල්ලේ තිබ්බ කැළැල්මයි. ලතිකාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී ෂිජු ගැන පොටක් පාදගන්න මනෝජ්ට පුළුවන් වෙනවා. ඔය අතර තමා තවත් තානායමක කරපු හෝදිසි මෙහෙයුමකින් ඉතා වැදගත් හෝඩුවාවක් මෙයාලට හම්බෙන්නේ. ඒක ඔස්සේ සිජූගේ ගෙදරටම යන්න මනෝජ් ඇතුළු පිරිසට පුළුවන් වෙනවා. හැබැයි කවුරුත් නොදන්න පොඩි කොස්සක් තිබ්බා. කලින් කොටස අවසන් වෙන්නේ පොඩි තිගැස්මකුත් එක්කමයි.

මේ කොටස එක්කත් එකතු වෙන්න. 5වෙනි කොටසින් හම්බවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

8,597 downloadsDownload Kerala-Crime-Files-2023-S01EP04.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

             

 

Subtitles

8,597 downloadsDownload Subtitles19 KB

7 comments

  1. Chandima

    ගොඩක් ස්තූතියි උපසිරැසියට......❤

  2. Wazi

    ඊලඟ එකත් ඉක්මනට දෙන්න

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Ravindra

    Thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. nilanka

    thanks....

  7. Sahan Gayantha

    thanks a lot Ravindu saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.