බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2023 වසරේ ජූනි 15 වන දින Disney + Hotstar හරහා තිරගත වූ Crime Drama ගණයට අයත් තෙලිගු වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි. අද අරං එන තෙලිගු වෙබ් කතා මාලාව තමා Shaitan. Mahi v Raghav තමා මේ වෙබ් සිරිස් එක අධ්‍යක්ෂණය කලේ.…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2023 වසරේ ජූනි 15 වන දින Disney + Hotstar හරහා තිරගත වූ Crime Drama ගණයට අයත් තෙලිගු වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි.

අද අරං එන තෙලිගු වෙබ් කතා මාලාව තමා Shaitan. Mahi v Raghav තමා මේ වෙබ් සිරිස් එක අධ්‍යක්ෂණය කලේ. වික්‍රම්, මාස්ටර් වගේ ටැමිල් ෆිල්ම් වල හිටපු මිටි නළුවව මතක ඇති නේ, Jaffer Sadiq අන්න එයත් මේ වෙබ් සීරිස් එකේ රගපානවා. ඊට අමතරව Manikandan K., Lena, Aneesha Dama, Deviyani Sharma, Deviyani Sharma, Shelly Kishore, Nithin Prasanna, Manish Rishi, Ravi Kale, Kamakshi Bhaskarla යන අය ද රංගනයෙන් එක් වෙනවා. ඒ වගේම IMDB අගය 7.7 ක අගයක් ලබා තිබෙනවා,

ඒ වගේම මේ කතාව ටිකක් විතර මතබේදාත්මකයි කියලා මට පෞද්ගලිකව හිතෙනවා. මේ එපිය බලලාම ඒක ඔයාලා තීරණය කරන්නකො.

මං කතාව කෙටියෙන් කියන්නම් ස්පොයිල් නොවෙන්න. බාලි සහ එයගෙ පවුලේ සාමාජිකයින් සියළු දෙනා සමාජයේ ගොඩාක් ගැරහුම් වලට ලක් වෙච්චි අය. ඒ වගේම ගොඩාක් හිංසන වලට ලක් වුනා. ඉතිං එයාලා මේ තත්වයෙන් ගැලවෙන්න කරන්නේ මොකක් ද, ඒ ගැන දැනගන්න නම් ඔයාලා මේ කතාව අනිවාර්‍යෙන් නරඹන්න කියලා මං ආරාධනා කරනවා.

ඒ වගේම මේ එපියෙ අන්තිමට ඔයාලට අපේ හිතුමතේ ජීවිතේ වගේ කතාව පොඩ්ඩක් මතකෙට නැගේවි, ඔයාලටත් එහෙම ද කියලා බලන්නකො, මේ එපිය නරඹලා.

අනික් දේ තමා මේ මුළු කතා මාලාවම මං තනියම උපසිරැසි ගේන්න තීරනය කලා, අනිත් සාමාජිකයින්ට තියෙන කාර්‍යබහුලත්වය හා එයාලත් තව වෙනත් උපසිරැසි නිර්මාණ වල යෙදෙන නිසා. උපසිරැසි ලබා දෙන්න යම් ප්‍රමාදයක් උනොත් පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙන්ම මං ඉල්ලා සිටිනවා. මොකද ඉතිං සබ් එකක් ක්‍රෙඩිට් ලයින් අයිං කරලා, අනුන්ගෙ කලිසම මගේ වගේ අදිනව වගේ, සබ් එකක් හැම ලයින් එකක්ම චෙක් කර කර දෙන එක ලේසි දෙය්ක් නෙවේ නේ.

එහෙනම් මෙවැනි උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

7,002 downloadsDownload Shaitan-2023-S01-EP01.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

             

 

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

7,002 downloadsDownload Subtitles15 KB

13 comments

  1. Kushan

    Sub akta thanks

  2. Chandima

    ගොඩක් ස්තූතියි සබ් එකට....❤❤❤❤❤❤❤❤❤❤

  3. මයුර

    සබට තුති සහෝ. මේකත් බලමු එහෙනම්. ට්‍රේලරේ නම් සුපිරි

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Suranjan

    Thanks....jayawewa....!

    1. Anonymous

      Subtitle dennooo

  7. tharidu16

    supiriyak wage. okkoma awata passema balanwa

    1. Anonymous

      Yalu 2ka ndda

  8. Anonymous

    Supiriyk sub tika dennooo

  9. විමා

    සබ් එකට බොහොම ස්තුතියි මචෝ!

  10. Anonymous

    Thanks bro sub ekta

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P