“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි. දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo /…

“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි.
දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo / Do Kyung Suk ලෙසත් Im Soo Hyang / Kang Mi Rae ලෙසත් Jo Woo Ri / Hyun Soo Ah ලෙසත් Kwak Dong Yeon/ Yeon Woo Young ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.
කොරියානු වචනයක් වන “ගංග්නාම් බියුටි” නින්දා සහගත වචනයක් වන අතර එය ප්ලාස්ටික් සැත්කම් මගින් ලස්සන වූ කාන්තාවන් ගැන සඳහන් කරයි. “ගංගනම්”යන්නෙන් අදහස් කරන්නේ සෝල් හි ගංගනම් හි පිහිටි ප්ලාස්ටික් සැත්කම් සායන සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි.
(14 වෙනි කොටස)
කියුං සුක් සහ මි රේ දෙන්නා අතරේ සිද්ද වුන දේවල් නිරාකරන කලාට පස්සෙ, හැමොටම හොරෙන් පෙම් සබඳතාවක් ආරම්භ කරනවා. කොහම වුනාත්, රහසින් ආදරේ කරන එක පහසු නැහැ. අනිත් අයට හොරේන් සම්බන්ධය කරගෙන යන්න මේ දෙන්නා ගොඩක් උත්සහා කරනවා. මේ අතර, සූ ඒ වටේට අමුතු දේවල් සිද්ද වෙනවා. ඇයට තේරෙන්නෙ නැහැ ඇයි එහෙම ඇයට වෙන්නෙ කියලා, අද මොකද වෙන්නෙ කියලා අපි බලමු…..

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් හෝ ratudrama.කොම් හෝ smallencode.කොම් යන වෙබ් අඩවිවල පිටපත් සඳහා අදාල වේ
3,402 downloadsDownload My-ID-Is-Gangnam-Beauty.Ep14.zip83 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Yesh Camilia” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-22
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Yesh Camilia
Subtitles
6 comments
Hashan M. Priyadarshana
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
SanjulaJeter
thanks
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![My ID Is Gangnam Beauty AKA Nae Aidineun Gangnammiin [E14] Sinhala Subtitles | රහසින් ආරම්භ කරන්න [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/my-id.jpg)



බොහොම ස්තුතියි සබ් එකට :) :)
තව කොටස් 2යි..
ජය වේවා.!