Watch Trailer

Jessica Jones [S03 : E05] Sinhala Subtitles | දරුණු මිනීමරුවා [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් මම අද පස්වෙනි කොටසත් අරගෙන ආවා. වැඩි කතා නැතුව අද කොටසෙදි මොකද වෙන්නෙ කියලා බලමු. කලින් කොටසදි අපි දැක්කා එරික්ට තියෙන ඔලුවේ අමාරුව ගැන. ඒක ඇත්තටම සුපිරි බලයක්. ඒකෙන් එයාට කියන්න පුලුවන් කවුද නරක කෙනා කියලා. ඒ වගේම මේ කතාවේ ප්‍රධාන හතුරා ග්‍රෙගරි සැලින්ජර් වත් අපි කලින් කතාවෙදි අදුරගත්තා. ඒ…

එහෙනම් මම අද පස්වෙනි කොටසත් අරගෙන ආවා. වැඩි කතා නැතුව අද කොටසෙදි මොකද වෙන්නෙ කියලා බලමු.

කලින් කොටසදි අපි දැක්කා එරික්ට තියෙන ඔලුවේ අමාරුව ගැන. ඒක ඇත්තටම සුපිරි බලයක්. ඒකෙන් එයාට කියන්න පුලුවන් කවුද නරක කෙනා කියලා. ඒ වගේම මේ කතාවේ ප්‍රධාන හතුරා ග්‍රෙගරි සැලින්ජර් වත් අපි කලින් කතාවෙදි අදුරගත්තා. ඒ වගේම සැලින්ජර් ඇවිල්ලා තියෙන්නේ එරික් පස්සෙන්. එරික්ට අනින්න හිතාගෙන හිටපු පිහි පාරක් තමයි ජෙසිකා අර කෑවේ.අද කතාවෙන් පැහැදිලි වෙනවා සැලින්ජර් මොන වගේ කෙනෙක්ද කියලා. ඒ වගේම ජෙසිකා සැලින්ජර් ට එරෙහිව යුද්ද කරන්න තමන්ගේ පිල හදාගන්නවා. එයා ගන්න පුලුවන් හැම උදව්වක් ම මේ සැරේ පාවිච්චි කරන්නයි හදන්නේ. ඒ අතරෙදි සැලින්ජරුත් හිමින් සීරුවේ යුද්දෙට ලැහැස්ති වෙනවා. කොහොම උනත් මේ සැරේ ජෙසිකට හැප්පෙන්න වෙලා තියෙන්නේ ශ්‍රේණිගත මිනීමරුවෙක් එක්ක.. ඒ නිසා වැඩේ ලේසි වෙන පාටක් පෙන්න නෑ…

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…😎

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,774 downloadsDownload Jessica-Jones-S03-E05.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

1,774 downloadsDownload Subtitles26 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු..
    ජය වේවා.!

  3. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  4. Kavindu12345desilva

    thanks bn sub ekata

  5. Kavindu12345desilva

    runaways ekath sub denwada bro

  6. Suranjan

    Thanks jayawewa.....!

  7. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  8. dush135

    ela

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. melinda

    thank you

  11. nilanka_baiscop

    thanks