Watch Trailer

Jessica Jones [S03 : E04] Sinhala Subtitles | නරක මිනිස්සුන්ව අල්ලන රේඩාර් එක [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් අද මම අරගෙන ආවේ ජෙසිකා ජෝන්ස් තුන්වන කතාමාලාවේ හතරවන කොටස. එහෙනම් වැඩි කතා නැතුව අද කොටහෙදි මොකද වෙන්නේ කියලා බලමු… අද කතාවෙදි ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙනවා. එරික් කියන්නේ කවුද, එයාට තියෙන හැකියාව මොකක්ද, අර ජෙසිකට පිහියෙන් ඇනපු එකා ඇත්තටම කාගෙ පස්සෙන්ද ආවේ, කවුද ඒ පිහියෙන් ඇන්නේ යන ප්‍රශ්න සේ…

එහෙනම් අද මම අරගෙන ආවේ ජෙසිකා ජෝන්ස් තුන්වන කතාමාලාවේ හතරවන කොටස. එහෙනම් වැඩි කතා නැතුව අද කොටහෙදි මොකද වෙන්නේ කියලා බලමු…

අද කතාවෙදි ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙනවා. එරික් කියන්නේ කවුද, එයාට තියෙන හැකියාව මොකක්ද, අර ජෙසිකට පිහියෙන් ඇනපු එකා ඇත්තටම කාගෙ පස්සෙන්ද ආවේ, කවුද ඒ පිහියෙන් ඇන්නේ යන ප්‍රශ්න සේරටම අද කතාවෙන් උත්තර ලැබෙනවා. ඒ වගේම වැඩේ කරගන්න ජෙසිකට ට්‍රිශ්ගේ උදව් ඕනි වෙන පාටකුත් අද කතාවෙන් පෙන්නුම් කරනවා. ඒ වගේම එක තැනකදි ට්‍රිශ් එරික්ව බේරගන්නවා. දැන් ඔය කිව්වා ඇතිනේ. වෙන්නේ මොකක්ද කියලා බලලම දැනගමු.

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…😎

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,975 downloadsDownload Jessica-Jones-S03-E04.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

1,975 downloadsDownload Subtitles29 KB

9 comments

  1. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. dush135

    ela

  6. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  7. Suranjan

    Thanks jayawewa......!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. nilanka_baiscop

    thanks