කොහොමද හැමෝටම.ඔන්න 5 හා 6 වන කොටස්වලට උපසිරැසි අරගෙනයි ආවෙ.පළවෙනි කොටස් දෙකම නරඹන්න ඇති කියල හිතනවා.කොහොමද කතාව? සුපිරියක් නේද? අද ගෙනාපු කොටස් දෙක තවත් සුපිරියි. අපි යමු දැන් කතාව පැත්තට.විශේෂ ශ්‍රේණියේ ශාපලත් වස්තුවක් ගිලපු ඉතදොරි යූජිට ශාපලත් ආත්මයක් දරන් ඉන්න ධාරකයෙක් විදිහට ජීවිතේ ගෙනියන්න සිද…

කොහොමද හැමෝටම.ඔන්න 5 හා 6 වන කොටස්වලට උපසිරැසි අරගෙනයි ආවෙ.පළවෙනි කොටස් දෙකම නරඹන්න ඇති කියල හිතනවා.කොහොමද කතාව? සුපිරියක් නේද? අද ගෙනාපු කොටස් දෙක තවත් සුපිරියි.

අපි යමු දැන් කතාව පැත්තට.විශේෂ ශ්‍රේණියේ ශාපලත් වස්තුවක් ගිලපු ඉතදොරි යූජිට ශාපලත් ආත්මයක් දරන් ඉන්න ධාරකයෙක් විදිහට ජීවිතේ ගෙනියන්න සිද්ධ උනා. සිද්ධ වුනු දේවල් වලට පස්සෙ ඉතදොරි යූජිට බැඳීම් බාරයකට යටත් වෙලා ඉන්න සිද්ධ උනා. ඒ කියන්නෙ සරලවම කිව්වොත් සුකුනාගෙ අවසරයකින් තොරව සුකුනාව පාවිච්චි කරන්න බෑ කියන එක. එහෙම කළොත් ඒකට මිලක් ගෙවන්න සිද්ධ වෙනවා. යූජි එක පාරක් ඒ මිල ගෙව්වා.ධාරකයෙක් උනාට මොකද යූජි ජුජුට්සු මන්තර සටන් තවම දන්නෙ නෑ. ඉතින් යූජි ගෝජෝ ගුරුතුමාගෙ මගපෙන්වීම යටතේ ජුජුට්සු වල මූලික දේවල් ඉගෙන ගන්නවා. හැබැයි යාළුවො තාමත් දන්නෙ නෑ යූජි පණ පිටින් කියන එක.ඒ මේ සිද්ධි අතරෙ අපි නොදන්න තවත් බලවත් පිරිසක් කුමක් හෝ දෙයකට සූදානම් වෙනවා.කවුද එයාලා? මොකකටද සූදානම් වෙන්නෙ? අපි බලමු මේ පාර මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

මීළඟ උපසිරැසියෙන් මුණ ගැහෙන්නම්.එතකන් ජය !

මේ උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ Netflix WEBRIP පිටපතට අනුවයි.ඒ කියන්නෙ මැදින් ඇඩ් වැටෙන්නෙ නැති පිටපතකටයි. තවත් කිව්වොත් කතාව මැදදි Jujutsu Kaisen කියල දෙපාරක් වැටෙන්නෙ නැති පිටපතකට.ඉතින් ඔයා බලන වීඩියෝ පිටපතේදි මේ වගේ දෙපාරක් Jujutsu Kaisen කියල වැටෙනව නම්, අන්න එතනදි උපසිරැසිය +තප්පර හයක් හෝ +තප්පර දහයකට වලට ප්ලේයර් එකෙන් සින්ක් කරගන්න. එතකොට හරි.සැරින් සැරේ වෙනස් වෙන්නෙ නෑ.මේක හැම කොටසකටම කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

10,926 downloadsDownload JK-S01-E07-E08.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,926 downloadsDownload Subtitles29 KB

6 comments

  1. naruto

    thams bossa dhigatma me wage anime one

  2. Akshi

    <3

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  5. podda

    Thnx sub ekata

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P