Dororo ඇනිමේ සීරීස් එකේ 15 සහ 16 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. කලින් කොටස් දෙකේ කතාව බොහොම කෙටියෙන් මතක් කරගමු එහෙනම්. ඉතින්, මුහුණක් නැති බුඳු පිළිමයට අරක් ගත්තු යක්ෂයාව යක්කිමරු පැරැද්දුවා මතක ඇතිනේ.එතනින් පස්සේ මේ දෙන්නා ටිකක් අහීමාන පෙනුමක් තියෙන ගම්මානයකට ආවා.මේ ගම…

Dororo ඇනිමේ සීරීස් එකේ 15 සහ 16 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.

කලින් කොටස් දෙකේ කතාව බොහොම කෙටියෙන් මතක් කරගමු එහෙනම්.

ඉතින්, මුහුණක් නැති බුඳු පිළිමයට අරක් ගත්තු යක්ෂයාව යක්කිමරු පැරැද්දුවා මතක ඇතිනේ.එතනින් පස්සේ මේ දෙන්නා ටිකක් අහීමාන පෙනුමක් තියෙන ගම්මානයකට ආවා.මේ ගමේ අධිපති කියන අර ‘සබමේ’ කියන හාදයා සත පහකට විශ්වාස කරන්න පුලුවන් එකෙක් නෙමේ.දැක්කනේ මිනිහගේ මූණ.ඒ මදිවට මේ ගමේ, දළඹුවෝ, සලබයෝ වගේ යක්ෂයො අරක් අරගෙන.

ඉතින් අද කොටස් වලින් මොකද වෙන්නේ?

සබමේ කියන හාදයා අර පන්සලේ උනා කිව්ව සිද්ධිය ඇත්තද?ඒක එහෙම නෙමේ නම් ඇත්තටම මොකක්ද උනේ? ඒ කිව්ව දේට හාත්පසින්ම වෙනස් දෙයක්ද උනේ?මේ ගමේ ඇත්තටම සැඟවිලා තියෙන රහස මොකක්ද?ඉතින් අද කොටස් වලින් මේ ගැන ඔයාලට දැන ගන්න පුලුවන්.ආ… තව දෙයක්. මතකද ඩොරෝරෝගේ අම්මටයි තාත්තටයි ද්‍රෝහී වෙච්ච කෙනා.ඕන් මිනිහා ආපහු කරළියට එනවා.ඒ වගේම යක්කිමරුට එයාගේ ජීවිතේ හමුවුනු වැදගත් කෙනෙක් එයාට ආපහු හම්බෙනවා.

එහෙනම් මේ දේවල් අද කොටස් දෙකත් බලලම දැනගන්නකෝ.

17 සහ 18 කොටස් වලින් නැවත හමුවෙමු.👋

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,909 downloadsDownload Dororo-S01-E15-E16.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

1,909 downloadsDownload Subtitles21 KB

9 comments

  1. Anuja Lakshitha

    thanks ayye sub ekt

    1. ZERON

      ටැම්ක්ස් සගො සබ් එකට❣ සබ් එක දෙන නිසානෙ බලන්නෙ අපිට්

  2. Akshi

    <3❤️

  3. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  4. Anonymous

    Thanks Sub ekata
    Puluwannam The Promised Neverland S02 ekatati
    Parasyte The Maxim
    Hunter X Hunter
    ewatath sub denna.

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  8. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️