බයිස්කෝප් රසික රසිකාවියන්ට සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පාර මම උපසිරැසි අරගෙන එන්නෙ කොරියානු කතා මාලාවකට. මේ කතා මාලාව වෙන් කරලා දුන්න හසන්ත අයියට මුලින්ම ස්තූති කරනවා. මේ වසරේ පෙබරවාරි 01 දා OCN නාලිකාවෙ විකාශය ආරම්භ වුනු මේ කතා මාලාව IMDb සහ MyDramaList ශ්‍රේණිගත කිරීම්වල 7.6ක අගයක්…

බයිස්කෝප් රසික රසිකාවියන්ට සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පාර මම උපසිරැසි අරගෙන එන්නෙ කොරියානු කතා මාලාවකට. මේ කතා මාලාව වෙන් කරලා දුන්න හසන්ත අයියට මුලින්ම ස්තූති කරනවා. මේ වසරේ පෙබරවාරි 01 දා OCN නාලිකාවෙ විකාශය ආරම්භ වුනු මේ කතා මාලාව IMDb සහ MyDramaList ශ්‍රේණිගත කිරීම්වල 7.6ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. කොටස් 16ක් තියෙන මේ කතා මාලාවෙ හැම කොටසක්ම වගෙ ඉවර වෙන්නෙ ලොකු කුතුහලයක් ඉතුරු කරලයි. ලඟදි බලපු Asur කතා මාලාව බලපු කෙනෙක් නම් මේකට අනිවාර්යෙන්ම කැමති වෙනවා. මේ කතා මාලාවෙ ඉන්න නළු නිලියන් ගැන කියනවනම් ජනප්‍රිය නළු Jang Hyuk තමයි මේකෙ ප්‍රධාන චරිතයට දායක වෙන්නේ. තව Choi Soo Young, Jin Seo Yun, Jan Hyun Sung, Ryu Seung Soo වගේ නළු නිලියන් මේකට දායක වෙනවා.
කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.ඔහ් හ්යුන් ජේ කියන්නෙ RIU කියන විශේෂ පොලිස් ඒකකයක දක්ෂ අපරාධ විශ්ලේෂකයෙක්.මෙයා අපරාධ ස්ථානය,අපරාධයේ ස්වභාවය, වින්දිතයන් වගේ දේවල් බලලා අපරාධකරුගෙ මානසිකත්වය ගැන කියන්න පුළුවන් තරම් දක්ශයෙක්.වසර පහකට කලින් පෙපර්මින්ට් කියන දාම ඝාතකයෙක් ගැන විමර්ෂනය කරනකොට මෙයාගෙ පෙම්වතියව ඝාතකයා විසින් පැහැරගෙන යද්දි ඇති වෙන පිපිරීමකින් මැරෙනවා.මේ සිද්දියෙන් පස්සෙ මෙයා හැමෝගෙන්ම ඈත් වෙලා ජීවත් වෙන්නෙ..ඔය අතරෙදි චා සු යන්ග් කියන ගම්බද පොලිස් නිලධාරීවරියට සැක කටයුතු සූට්කේස් එකක් ගැන ඇමතුමක් එනවා.චා සු යන්ග්ට විශේෂ හැකියාවක් තියෙනවා.මෙයාට තමන් දකින දෙයක් ඒ විදිහටම මතක තියාගෙන ඒක විස්තර කරන්න පුළුවන්.හරියට ඡායාරූපයක් ගන්නවා වගේ.මහ වැස්සෙ එතනට යන චා සු යන්ග් අපරාධ ස්ථානය ආරක්ෂා කරන්න සූදානම් වෙද්දි වෙන අනතුරකින් සූට්කේස් එක ඇතුලෙ තිබිලා කාන්තා මල සිරුරක් එලියට වැටෙනවා.
අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට මල සිරුර ලඟ තිබිලා පෙපර්මින්ට් එකක් හම්බෙනවා.වසර පහකට කලින් අතුරුදන් වෙච්ච පෙපර්මින්ට් දාම ඝාතකයාත් තමන් ඝාතනය කරපු අය ලඟ පෙපර්මින්ට් එකක් දාලා යනවා.මේ අතරෙදි තමන් අතින් වුන අනතුර ගැන වාර්තාවක් දෙන්න යන චා සු යන්ග් ඉහල නිලධාරීන්ට අපරාධ ස්ථානය විස්තර කරනවා.චා සු යන්ග් ගෙ හැකියාව දකින කණ්ඩායම් නායක හ්වන්ග් හ්වා යන්ග් මෙයාව ඔහ් හ්යුන් ජේ ව හම්බෙන්න එක්කගෙන යනවා.එතන ඉඳන් මෙයාලා පෙපර්මින්ට් ඝාතකයාව හොයන්න එකතු වෙලා වැඩ කරනවා. ඔය ඇතිනෙ එහෙනම්.. පෙපර්මින්ට් කියන්නෙ කවුද ,ඔහ් හ්යුන් ජේ සහ චා සුන්ග් යන්ග්ට මේ ඝාතකයාව හොයාගන්න පුළුවන් වෙයිද, කියලා කතා මාලාව බලලම දැනගන්න. උපසිරැසියේ හොඳ නරක ගැන කියලා කමෙන්ට් එකකින් දිරි ගැන්වීමක් කරගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා.ඉතිරි උපසිරැසි වලින් හමුවෙමු.හැමෝටම ජය
[පොලීසියෙ සහ මනෝ විද්‍යාවෙදි පාවිච්චි වෙන වචන වල තේරුම පොඩ්ඩක් වෙනස් වුනොත් තරහ වෙන්න එපා]

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,366 downloadsDownload Tell-Me-What-You-Saw-S01E01.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
25 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
nadeeranc
Episode eka download karaganne kohenda?
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Malinda
ආසම genre එකක්. ඉක්මනට ඔක්කොම සබ් කරමු.
Isuru
Thanks broo mekata sub denakan balan hitiye ithuru kotas tikath ikmanata denna
Chathuranga
Me sub ekata thx
Whisper 2017 drama ekata sub dennakokanishka
sub eka set wenne ne bro
tharindujp
Sub ekeata Dila thiyena Video ekak watha galapenne na yaluwe
chamika kaushalya
kissasian.sh aken ganda ona k drama akak thiyanawa
මයිකි
මේ සයිට් එකෙන් ඩව්න්ලොඩ් කරන්නේ කොහොමද බං. මං සයිට එකට ගියා. ඩව්න්ලොඩ් කරන්න දෙන් නැ නේ. My girl 2005 කතාව. Online බලන්න දෙන්නේ
Anonymous
Sub ekata thanks. The KIng: Eternal Monarch 1ke final 1kata sub dunne nadda
Ruwan
Sub eka match wenne nane
Ruwan
Sub walata match wena video download karaganna site ekak kawuruhari
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මිලින්ද ප්‍රියලාල්
❎සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි❎
◼️ලහිරැ සහෝ◼️♻Sanduni
එකක් වත් සබ් එකට ගැලපෙන්නෙ නෑ බ්රො අපරාදෙ මන් එපි හතම ඩව්න්ලෝඩ් කරාට පස්සෙ දැක්කෙ හතෙන් එකක් වත් සෙට් වෙන්නෙ නෑ අපරාදෙ මහන්සිය කොල්ලො
Anonymous
Mama hoya gaththa pahe.ph meka uc browser eke sarche karnna ita passe korean drama wala thiye
Anonymous
MPC HC eke F1 F2 press karala sub eka hadaganna plwn
මයිකි
මමත් බලන්න හදන්නේ. ඔක්කොම ටික දෙනකන් හිටියේ. එහෙනම් ඔන්න ඩව්න්ලොඩ් කරන්න යන්නේ සබ් ටික. තැන්ක්ස් මචො සබ් ටිකට. තව කතාවක් කරහන් කොරියන් ලව් ස්ටොරියක් නම් එල
Anonymous
Thanks
Anonymous
Thanks brother
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Anonymous
Super
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


මේ වගේ එකක් හොයහොය හිටියේ...
කොරියන් නිසා මූනවල් අදුරගන්න තමයි බැරි....
අවුලක් නෑ crime/thriller ඒවා අතහැරලා බෑනේ...