Watch Trailer

Big Little Lies [S02 : E07] Sinhala Subtitles | සියල්ලේම අවසානය..!! [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් කතා මාලාවේ අවසානය දක්වාම ඇවිල්ලා. මුලින්ම මේ කතා මලාව කරන්න මූලික වෙලා මාවත් මේකට සම්බන්ධ කරගත්ත කවිෂල් මල්ලිට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මා එක්ක තව පස් දෙනෙක් මේ වැඩේට එකතු වුනා. රවිඳු රුක්ෂාන්, විහඟ පියුමාල්, නවීන් නිසල්, යුරාන් ධනුක සහ බිම්සර යෂාන් සහෝදර වරුන්ව මතක් කරනවා. ඉතින් එ…

ඔන්න එහෙනම් කතා මාලාවේ අවසානය දක්වාම ඇවිල්ලා. මුලින්ම මේ කතා මලාව කරන්න මූලික වෙලා මාවත් මේකට සම්බන්ධ කරගත්ත කවිෂල් මල්ලිට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මා එක්ක තව පස් දෙනෙක් මේ වැඩේට එකතු වුනා. රවිඳු රුක්ෂාන්, විහඟ පියුමාල්, නවීන් නිසල්, යුරාන් ධනුක සහ බිම්සර යෂාන් සහෝදර වරුන්ව මතක් කරනවා. ඉතින් එහෙනම් Big Little lies කතා මාලාවේ අවසානය තමයි මේ. තව සීසන් එකක් එන්නේ නෑ. එහෙනම් ඉතින් තවත් කතා මාලාවක අවසානය තමයි මෙහෙම අවසන් වෙන්නේ. එහෙනම් කලිම් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු.

පෙර කොටසින්..

කලින් කොටසෙදි අපි දැක්කා කැලැස්තේ එයාගේ දරුවන්ගේ අයිතිය ලබාගන්න දිගටම සටන් කරන ආකාරය. නඩු විභාගය දකින්න ඇතිනේ. නමුත් ඒ නඩු විභාගය ඇයට වාසි සහගත විදිහට නම් වෙන්නේ නෑ කියලා ඔයාලා දකින්න ඇති, මොකද කැලැස්තේ එයාගේ ළමයින්ට මාර විදිහට ආදරෙයි තමයි, හැබයි ඇයගේ සැමිය මිය යාමත් සමඟ කරපු වැරදි කිහිපයක් නිසා ඇයට නඩු විභාගයේදි ඒක බලපානවා. ඒ වගේම තමයි පෙරීගෙ මරණය ගැන හරියටම දන්න අපේ කෙල්ලො පස් දෙනාට පෙරීගේ මරණයේ වරදකාරීත්වයේ බලපෑම සෑහෙන තවත් මේ කොටසෙදි දැනෙනවා.

අද කොටස ගැන කිසිවක් නොකියා ඉන්න තීරණය කලා. පොඩි දේකින් පවා ස්පොයිල් වෙන්න පුළුවන් නිසා. එහෙනම් කතාංග දා හතරක් පුරා දිග හැරුන අපරාධ ගණයට අයත් කතා මාලාවක මෙලෙස අවසන් කරන්නම්. නැවත උපසිරසියකින් හමුවෙමු. ජය වේවා!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත සදහා අදාළ වේ.

1,523 downloadsDownload Big-Little-Lies-S02-E07.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

 

 

Subtitles by

මලිත් මධුශාන්

Subtitles

1,523 downloadsDownload Subtitles28 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. tharindu gunarathna

    thank you

  3. Suranjan

    Thanks jayawewa.....!

  4. Shana

    Sub akata thank you broo.puluvannam EL CHAPO tv series akatath sub aka dennako

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Shamil nirash

    Patta kathawa . Tnkz bro

  7. ravindra

    Thanks season 2tama sub dunnata ❤

  8. Dineth Kanishka

    උපසිරස දුන්න ඔක්කොටම ස්තුතියි...