අද කතාව ආරම්භයේදී හ්යුන් ජේගේ පෙම්වතිය අයි සු ව පිපිරීමකින් නැති වෙන විදිහ දැකගන්න පුළුවන්.හ්යුන් ජේ ඇයව බේරගන්න උත්සහ කලත් අසමත් වෙනවා..ඒ විතරක් නෙමෙයි ඒ වෙලාවෙ පෙපර්මින්ට් ඝාතකයව අල්ලගන්න ලැබුනත් පිපිරීමෙන් හ්යුන් ජේට තුවාල වුනාට පස්සෙ ඔහු පැනගන්නවා.ඒ කොහොමද කියලා ඉදිරි කොටස් වලින් බලාගන්න පුළුවන…

අද කතාව ආරම්භයේදී හ්යුන් ජේගේ පෙම්වතිය අයි සු ව පිපිරීමකින් නැති වෙන විදිහ දැකගන්න පුළුවන්.හ්යුන් ජේ ඇයව බේරගන්න උත්සහ කලත් අසමත් වෙනවා..ඒ විතරක් නෙමෙයි ඒ වෙලාවෙ පෙපර්මින්ට් ඝාතකයව අල්ලගන්න ලැබුනත් පිපිරීමෙන් හ්යුන් ජේට තුවාල වුනාට පස්සෙ ඔහු පැනගන්නවා.ඒ කොහොමද කියලා ඉදිරි කොටස් වලින් බලාගන්න පුළුවන්.

චා සු යන්ග් ව RIU එකට බඳවාගන්න කණ්ඩායම් නායක හ්වන්ග් හ්වා යන්ග් ගෝ මින් ජිව මැරුවා කියලා පොලීසියට බාරවෙන කැන්ග් සේං හ්වාන් ගැන විමර්ශන කරද්දි ඦායාරූපයක් දකින චා සු යන්ග් තමන්ගෙ මතක තබා ගැනීමේ හැකියාවෙන් තවත් ගොදුරු වුන අය ඉන්න පුළුවන් කියලා හොයාගන්නවා.ජීවතුන් අතර ඉන්න පුළුවන් තරුණියක්ව හොයාගෙන ගරා වැටුනු කම්හලක් ඇතුලට යන චා සු යන්ග් අනතුරකට ලක් වෙනවා.ඒ අතරතුරේදි තමන්ගෙ කණ්ඩායමත් එක්ක සන්නිවේදනයත් ඇණහිටෙනවා.මේ වෙලාවෙදි චා සු යන්ග්ගෙ උදව්වට එන්නෙ හ්යුන් ජේ.හ්යුන් ජේ දෙන උපදෙස් අනුව ගිහිල්ලා කැන්ග් සේං හ්වාන්ගෙ ඝාතකාගාරය හොයාගන්න චා සු යන්ග් ජීවතුන් අතර ඉන්න තරුණියවත් බේරගෙන එලියට එනවා…කතාව අවසානයේ පොලිස් නිලධාරියෙක් විදිහට වෙස් වලාගෙන එන කෙනෙක් කැන්ග් සේං හ්වාන්ව ඝාතනය කරනවා.මීට වඩා කියන්නෙ නෑ..තුන්වන කොටසෙන් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,789 downloadsDownload Tell-Me-What-You-Saw-S01E02.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

4,789 downloadsDownload Subtitles27 KB

11 comments

  1. Prabodha20

    Sthuthi obata...

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Chathushka

    Ikmantama dila ela ela

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Nilush Angana

    Sub ekata thanx

  6. tharindujp

    වීඩියෝ ෆයිල් එක මාතර සබ් එක ගාල්ලේ නේ බ්‍රෝ

  7. Sajiya99

    Sub wada natho

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Anonymous

    Thanks

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  11. Krishani

    Thank you