පෙපර්මින්ට් ඝාතකයා කියලා පොලීසියට බාරවෙන කැන්ග් සේං හ්වාන්ව පොලීසිය ඇතුලෙදිම කවුදෝ ඇවිල්ලා මරනවනේ..පස්සෙ ඔහුගෙ සිරුර ලඟ තිබිලා පෙපර්මින්ට් එකක් හොයාගන්නවා.මේ සිද්ධියෙන් ඉහල නිළධාරීන් ගොඩක් කලබල වෙනවා.කැන්ග් සේං හ්වාන්ග හවුල්කාරයව හොයන්න RIU එක පරීක්ශන පටන් ගන්නවා.චා සු යන්ග්ට එන්න කියන හ්යුන් ජේ එය…

පෙපර්මින්ට් ඝාතකයා කියලා පොලීසියට බාරවෙන කැන්ග් සේං හ්වාන්ව පොලීසිය ඇතුලෙදිම කවුදෝ ඇවිල්ලා මරනවනේ..පස්සෙ ඔහුගෙ සිරුර ලඟ තිබිලා පෙපර්මින්ට් එකක් හොයාගන්නවා.මේ සිද්ධියෙන් ඉහල නිළධාරීන් ගොඩක් කලබල වෙනවා.කැන්ග් සේං හ්වාන්ග හවුල්කාරයව හොයන්න RIU එක පරීක්ශන පටන් ගන්නවා.චා සු යන්ග්ට එන්න කියන හ්යුන් ජේ එයාගෙ මතකය ආවර්ජනය කරන්න උදව් කරලා පොලීසියට ආව සැකකාරයවත් කැන්ග් සේං හ්වාන් සහ සැකකාරයා ගෝ මින් ජිගෙ අපරාධ ස්ථානයේ හිටිය බවත් හොයාගන්නවා..
හවුල්කාරයා ගැන සාක්ශියක් හොයන්න කැන්ග් සේං හ්වාන්ගෙ ගෙදරට යන චා සු යන්ග්ට කෙනෙක් පහර දෙනවා.කොහොමහරි සු යන්ග් හොයාගන්නවා ඦායාරූපයක් නැතිවෙලා කියලා.සේං හ්වාන්ගෙ හවුල්කාරයා පශු වෛද්‍යවරයෙක් කියලා හොයාගන්න RIU එක ඔහුව අත්අඩංගුවට ගන්න යනවා.මේ වෙලාවෙ ඔහු තවත් තරුණියක් ඝාතනය කරන්න සූදානමින් තමයි ඉන්නේ.RIU එකට වෙලාවට ගිහිල්ලා ඔහුව අත්අඩංගුවට අරන් තරුණියගේ ජීවිතය බේරගන්න පුළුවන්ද වෙයිද කියලා නරඹලාම දැනගන්නකො.වැරදි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න.එහෙනම් හතරවෙනි කොටසෙන් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,396 downloadsDownload Tell-Me-What-You-Saw-S01E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
10 comments
sachintha
Anonymous
Thanks bro
digatama wade karan ymu
Jaya wewa!!!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anonymous
Thanks Sub 1kata. the KIng: eternal Monarch final 1ke sub nadda
Chamod vass
එලම එලම සහෝ..ඉක්මනටම සබ් දෙමු ඔක්කොටම.ජය වේවා
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි