ධවල මන්දිරේට මනුස්සයෙක් දුවන් ආවා. එයා ඉල්ලුවේ ජනාධිපති එක්ක කතා කරන්න. ඒත් ආරක්ෂක භටයන් ඊට ඉඩ දුන්නෙ නෑ. ඔහු ජනාධිපතිට දෙන්න කියලා CD එකක් දුන්නා, ඒකෙ තිබුනෙ අකුරු තුනයි, “අනාගතය සමඟ සටන..” ඉතින් මිනී වළෙන් නැගිටපු මෝල්ඩර් වැඩ පටන් ගත්තා. ඩොගට්ව නම් මෝල්ඩර්ට ඇල්ලුවෙම නෑ. ඔය අතරේ ඩොගට්ගෙ හිතවතෙක් එ…

ධවල මන්දිරේට මනුස්සයෙක් දුවන් ආවා. එයා ඉල්ලුවේ ජනාධිපති එක්ක කතා කරන්න. ඒත් ආරක්ෂක භටයන් ඊට ඉඩ දුන්නෙ නෑ. ඔහු ජනාධිපතිට දෙන්න කියලා CD එකක් දුන්නා, ඒකෙ තිබුනෙ අකුරු තුනයි, “අනාගතය සමඟ සටන..”
ඉතින් මිනී වළෙන් නැගිටපු මෝල්ඩර් වැඩ පටන් ගත්තා. ඩොගට්ව නම් මෝල්ඩර්ට ඇල්ලුවෙම නෑ. ඔය අතරේ ඩොගට්ගෙ හිතවතෙක් එයාට රහසක් එලි කරා. ඒ රහස ඩොගට්, ස්කලීට කිව්වා. ස්කලී ඒක මෝල්ඩර්ට කිව්වා. නොදැන ගොඩක් අය අමාරුවෙ වැටුනා. ඒත් පරක්කු වැඩි වෙන්න කලින් ඩොගට් ආවා මෝල්ඩර්ව බේරගන්න. මෝල්ඩර් හැදුවෙ රහස් සේරම මාධ්‍ය වලට යවන්න. නමුත් ඒක කරගන්න බැරි වුනා. විශ්වාස කරන්න පුලුවන් කවුද, බැරි කවුද කියලා තේරුම් ගන්න අමාරු අවස්ථාවක් ඇවිල්ලයි තියෙන්නෙ.
මෝල්ඩර්, ස්කලී, ස්කිනර්, ඩොගට් මේ අයට ඉදිරිය පහසු වෙන එකක් නෑ.අද කොටස වෙන් වන්නෙ අරුම පුදුම සිදුවීමකට. රැකියාව අහිමි වුන මනුස්සයෙක්ට වාහන අනතුරක් දකින්න ලැබෙනවා. ගිනි ගන්න වාහනෙන් ගිනි ඇවිලෙන මනුස්සයෙක් ඇවිත් ඔහුගෙ ශරීරෙට ඇතුල් වෙනවා. ඔහු ආපිට ගිහින් ඔහුව රැකියාවෙන් නෙරපූ අයගෙන් පලිය ගන්නවා. මේ විමර්ශනය ඩොගට්ට වැදගත් එකක් වෙනවා. ඒ කොහොමද බලන්නකෝ එහෙනම්.
ලිපිය : හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.
2,367 downloadsDownload X-Files-S08e17-511200131.zip110 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
5 comments
sachintha
suranuwan
thanks bro...
Sanjeewa Sandaruwan
නියමයි සහෝ
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
8, 9 සීසන් දෙකම දෙන්න
Pramukmili
Thanx bro.................
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි