අද කතාවෙදි ගොඩක් දේවල් පැහැදිලි වෙනවා.පටන් ගන්නකොට තේරෙනවා හ්යුන් ජේ පඹයව බලාපොරොත්තුවෙන් හිටියා කියලා.පඹයව එලියට ගන්න ඇමක් විදිහට කැන්ග් සේං හ්වාන් ව පොලීසියට එවලා තියෙන්නෙත් හ්යුන් ජේ.පඹයා එක්ක පොඩි කතාවක් දාන හ්යුන් ජේ එකපාරටම තමන්ගෙ රෝද පුටුවෙන් අතුරුදහන් වෙනවා.ඔහුගෙ ඇස් පේනවා විතරක් නෙමෙයි හොඳ…

අද කතාවෙදි ගොඩක් දේවල් පැහැදිලි වෙනවා.පටන් ගන්නකොට තේරෙනවා හ්යුන් ජේ පඹයව බලාපොරොත්තුවෙන් හිටියා කියලා.පඹයව එලියට ගන්න ඇමක් විදිහට කැන්ග් සේං හ්වාන් ව පොලීසියට එවලා තියෙන්නෙත් හ්යුන් ජේ.පඹයා එක්ක පොඩි කතාවක් දාන හ්යුන් ජේ එකපාරටම තමන්ගෙ රෝද පුටුවෙන් අතුරුදහන් වෙනවා.ඔහුගෙ ඇස් පේනවා විතරක් නෙමෙයි හොඳට ඇවිදින්නත් පුළුවන්.පඹයට පහර දෙන හ්යුන් ජේට ඕන වෙනවා තමන්ගෙ පෙම්වතියව මරන්න කිව්වෙ කවුද කියලා දැනගන්න.මේ වෙලාවෙ හ්යුන් ජේ ඉන්න තැනට එන කණ්ඩායම් නායක හ්වා යන්ග් පඹයට වෙඩි තියනවා..අත්අඩංගුවට ගන්නෙ නැතුව වෙඩි තිබ්බෙ මොකද කියලා ඉදිරි කොටස් වලදී දැනගන්න පුළුවන් වෙයි.
හැමදේම හ්යුන් ජේගෙ සැලසුමක් කියලා දැනගන්න සු යන්ග් ආපහු ගෙදර එනවා..පෙපර්මින්ට් ඝාතකයා නැවතිලා හිටපු තැනට යන හ්යුන් ජේට සන්නිවේදන උපකරණයක් හොයාගන්න ලැබෙනවා.තවත් කෙනෙක් ඉන්නවා කියලා සැක කරන හ්යුන් ජේ සු යන්ග්ව හොයාගෙන ගිහිල්ලා ආපහු එකතු වෙන්න කියලා යෝජනාවක් කරනවා.
මීලඟ කොටසෙන් හමුවෙමු…!!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,691 downloadsDownload Tell-Me-What-You-Saw-S01E06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
11 comments
nadeeranc
Chathushka
ela ela
Prabodha20
Sthuthi obata
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thank u
Anonymous
Thank you
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thx sub ekata... poddak sync wenne nathi aulak thiyenawa neda... -30sec withara