පසුගිය කොටසින් දකින්න ඇති, තෙල් නිධියේ කැණීම් කරපු සේවකයන්ට වුන දේ. පිටසක්වල වෛරසයක් ඇවිත් හැම කෙනෙක්ම ආක්‍රමණය කර ගනිද්දී ඊට ප්‍රතිශක්තියක් තියන අය විතරක් බේරුනා. ඒත් වෛරසය ආසාදනය වුන අය ඔවුන් හොය හොයා මරන්න පටන් ගත්තා. විමර්ශනය පැවරුනෙ ඩොගට්ට නමුත් මෝල්ඩර් කලින්ම නැවට ගිහින් වැඩ පටන් ගත්තා. ඒ අතර…

පසුගිය කොටසින් දකින්න ඇති, තෙල් නිධියේ කැණීම් කරපු සේවකයන්ට වුන දේ. පිටසක්වල වෛරසයක් ඇවිත් හැම කෙනෙක්ම ආක්‍රමණය කර ගනිද්දී ඊට ප්‍රතිශක්තියක් තියන අය විතරක් බේරුනා. ඒත් වෛරසය ආසාදනය වුන අය ඔවුන් හොය හොයා මරන්න පටන් ගත්තා. විමර්ශනය පැවරුනෙ ඩොගට්ට නමුත් මෝල්ඩර් කලින්ම නැවට ගිහින් වැඩ පටන් ගත්තා. ඒ අතරේ ස්කලී පර්‍යේෂණාගාරෙ ඉඳන් උපරිම සහය දුන්නා. මෝල්ඩර්ගෙ පෙරැත්ත නිසා ඩොගට්ට සිද්ධ වුනා නැවේ සේවකයෝ නිරෝධායනය කරන්න.
නමුත් කර්ෂ්ට මේ දේවල් ආරංචි වෙලා හුඟක් තරහා ගියා. ඉතින් යන්තම් පණ බේරන් එන්න මෝල්ඩර්, ඩොගට් දෙන්නට පුලුවන් වුනත් මෝල්ඩර්ගෙ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා ඔහුව FBI එකෙන් අයින් කරලා දාන්න කර්ෂ්ට පොටක් පෑදුනා. අද කතාවේ ඩොගට්ට අලුත් හවුල්කාරියක් එක්ක තමයි කේස් එක විසඳන්න වෙන්නේ. මොකද ස්කලීට නිවාඩු ගන්න කියලා වෛද්‍යවරයා නියම කරලා. ඇත්තටම එයා හරිම ස්වීට් හවුල්කාරියක් කිව්වොත් හරි. ස්කලී එක්ක බලද්දී අහසට පොළොව වගේ. තව දෙයක්, X ෆයිල්ස් එයාගෙ පළවෙනි ක්ෂේත්‍ර අත්දැකීම වෙන්න යන්නේ.
හැබැයි එයා කොහොමවත්ම මෝඩයෙක් නම් නෙවෙයි, අපරාධ විශ්ලේෂණ ක්ෂේත්‍රයේ ළදරුවෙක් කිව්වොත් හරි. මෝල්ඩර්නුත් නිල වශයෙන් අයින් කරලයි තියෙන්නෙ. හැබැයි ඉතින් ස්කලී, මෝල්ඩර් දෙන්නා නිකන් බලන් ඉන්නෙ නෑ. එයාලත් මේකට කොහොම කොහොම හරි එක්කාසු වෙනවා.
ලිපිය : හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.
2,453 downloadsDownload X-Files-S08e19-516202113.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
9 comments
sachintha
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
8, 9 සීසන් දෙකම දෙන්න.
chandima
මේ කරගන යන වෑඩේට කොහොම ස්තුති කරන්නද මන්ද................ සීසන් 8 තව කතා කීපයයි. සීසන් 9 ටත් සබ් දෙන්න යලුවා. ඔබට සුබ අනාගතයක්
Lakshan7
ගොඩාක් ස්තූතියි උපසිරැසියට...තව එපිසෝඩ් 3යිනේ..ඒ එක්කම සීසන් 9 උපසිරැසිත් එවන්නෝ......
Kashmitha
Aiye, oyage subz nam patta. puluwannm mena me tvseries eketh sub dannko
"Orange Is The New Black" plz................ Season 7 tm dannko.Sanjeewa Sandaruwan
Pramukmili
Thanx bro................
Anonymous
Thank for sub... The Big short (2015) sinhala sub denna puluwanda? Plssss
Anonymous
Hi
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි