ආපහු ගෙදර එන සු යන්ග්ට අතරමගදි හ්යුන් සු කියලා කතාකරන්න බැරි පොඩි ලමයෙක්ව මුන ගැහෙනවා.තමන්ගෙ දුරකථන අංකය ලියලා දෙන සු යන්ග්ට පස්සෙ ආරංචි වෙනවා ඒ ලමයව පැහැරගෙන ගිහිල්ලා කියලා.පොලිස් නිලධාරීන් ලමයව හොයන්න වැඩි උනන්දුවක් දක්වන්නෙ නැති නිසා සු යන්ග් හ්යුන් ජේගේ යෝජනාව පිලි අරන් හ්යුන් සුව හොයන්න උදව් ක…

ආපහු ගෙදර එන සු යන්ග්ට අතරමගදි හ්යුන් සු කියලා කතාකරන්න බැරි පොඩි ලමයෙක්ව මුන ගැහෙනවා.තමන්ගෙ දුරකථන අංකය ලියලා දෙන සු යන්ග්ට පස්සෙ ආරංචි වෙනවා ඒ ලමයව පැහැරගෙන ගිහිල්ලා කියලා.පොලිස් නිලධාරීන් ලමයව හොයන්න වැඩි උනන්දුවක් දක්වන්නෙ නැති නිසා සු යන්ග් හ්යුන් ජේගේ යෝජනාව පිලි අරන් හ්යුන් සුව හොයන්න උදව් කරන්න කියලා ඉල්ලනවා.
හ්යුන් සුව පැහැරගෙන ගිය කාර් එක තියෙන අපරාධ ස්ථානය මතක් කරන සු යන්ග් කාර් එක මෑතකදි අනතුරකට ලක් වෙලා තියෙන බවත් ඒ අවට කුරුළු පිහාටුත් තියෙන බවත් දකිනවා.ඒ අනුව බ්ලැන්කට් කර්මාන්ත ශාලාවක සේවකයෙක්ව අත්අඩංගුවට ගන්නවා.ඔහු වෙනුවෙන් නීතිඥවරියක් පෙනී සිටීම ගැන සැක හිතන හ්යුන් ජේ ඒ ගැන හොයලා බලන්න කියනවා.කිම් නා හී කියන නීතිඥවරිය ගැන හොයලා බලද්දි ඇයට මානසික ආබාධයක් තියෙන බව වටහාගන්නවා.ඇය හිතාගෙන ඉන්නෙ හ්යුන් සු කියන්නෙ තමන්ගෙ අතුරුදන් වුන පුතා කියලා.මිරෝ ලෑන්ඩ් කියන විනෝද උද්‍යානයට යන සු යන්ග් ඇතුළු කණ්ඩායමට හිරකරගෙන ඉන්න හ්යුන් සුව හොයාගන්න පුළුවන් වෙයිද?
අටවෙනි කොටසෙන් හමුවෙමු..

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,100 downloadsDownload Tell-Me-What-You-Saw-S01E07.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
14 comments
Sanjaya
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Anonymous
Link 1k naddo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Chathushka
Thank you
Sanduni
මන් හිතන්නෙ මේ සෙට් එකම වෙන සීරිස් එකක සබ් ටිකක් බ්රො එකක්වත් වැඩ නෑ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ
Anonymous
ඔව් බන් මත එපිසොඩ් දෙකක් බැලුවා හරි යන්නේ නෑ වැඩේ අතර ඇරලා දැන්මා
LaHIRU
pahe.ph eken ganna
මයිකි
පට්ට. එකි දිගට තැන්ක්ස්
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Advertisement



tnx bro