තායි සික්ගෙ කල්ලිය හොයන ඦායාරූප ශිල්පියාව සු යන්ග් ඇතුළු කණ්ඩායම හොයාගන්නවා.ඔහුව පොලීසියට ගෙනල්ලා හා තායි සික්ව පෙන්නුවත් ඔහු කියනවා මිනීමරුවා තායි සික් නෙමෙයි කියලා.ජූ සා ගැන්ග් මිනීමරුවගෙ චිත්‍රයක් අඳිනවා.ඒකට අනුව සැකය යොමු වෙන්නෙ චෝයි ඩූ මැන්ට ඒත් ඔහුව අත්අඩංගුවට ගන්න යද්දි මැරුන අනිත් අය වගේම ඔ…

තායි සික්ගෙ කල්ලිය හොයන ඦායාරූප ශිල්පියාව සු යන්ග් ඇතුළු කණ්ඩායම හොයාගන්නවා.ඔහුව පොලීසියට ගෙනල්ලා හා තායි සික්ව පෙන්නුවත් ඔහු කියනවා මිනීමරුවා තායි සික් නෙමෙයි කියලා.ජූ සා ගැන්ග් මිනීමරුවගෙ චිත්‍රයක් අඳිනවා.ඒකට අනුව සැකය යොමු වෙන්නෙ චෝයි ඩූ මැන්ට ඒත් ඔහුව අත්අඩංගුවට ගන්න යද්දි මැරුන අනිත් අය වගේම ඔහුත් මැරිලා ඉන්නවා හොයාගන්නවා.ඩු මෑන්ගෙ මරණයේ සැකය යොමු වෙන්නෙත් තායි සික්ගෙ පැත්තට.ඒත් ප්‍රධානී චෝයිට ලැබෙන වීඩියෝ දර්ශන වලින් ඔප්පු වෙනවා මිනීමැරුම් කරේ තායි සික් නෙමෙයි කියලා.ඒ නිසා ඔහු නිදහස් වෙනවා.

මේ වෙලාවෙ ජූ සා ගැන්ග් ඇඳපු චිත්‍රයේ ඔහුගෙ අත්සන දකින සු යන්ග්ට මතක් වෙනවා තායි සික්ගේ සහ ඩූ මැන්ගේ කාර්‍යාල වල තිබුන චිත්‍ර වලත් ඒ අත්සන තියෙනවා කියලා.ඔහුගේ ගෙදර සෝදිසි කරන සු යන්ග් සහ හ්යුන් ජේ තවත් චිත්‍ර හොයාගන්නවා.අන්තිමේදි මිනීමැරුම් කරලා තියෙන්නෙ ජූ සා ගැන්ග් බවත් හා තායි සික් ඔහුගෙ පියා බවත් හොයාගන්නවා.තායි සික් හංගන රහස කියන හ්යුන් ජේට අවුරුදු පහකට කලින් ජුන්ජියන් තුංමං හන්ධියේදි වෙච්ච රහස දැනගන්න ලැබෙනවා.සුපුරුදු පරිදි විමර්ශනයේ ගෞරවය ලැබෙන ප්‍රධානී චෝයිට උසස් වීමකුත් ලැබෙනවා. අවසානයේදි හා තායි සික් කියපු දේ ගැන පොඩි කොටසකුත් පෙන්වනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,715 downloadsDownload Tell-Me-What-You-Saw-S01E09.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

3,715 downloadsDownload Subtitles27 KB

10 comments

  1. Prabodha

    Sthuthi obata

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  4. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  5. Nilush Angana

    Sub ekata thanx

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Anonymous

    Thank u

  8. Anonymous

    Thanks

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. Krishani

    Thank you