හ්යුන් ජේ ඇතුළු කණ්ඩායම කිම් නා හී ව අත්අඩංගුවට අරගෙන හ්යුන් සුව මිරෝ ලෑන්ඩ් වලදි හොයාගන්නවා.සුපුරුදු විදිහට ඒකෙ ගෞරවය ගන්නෙ ඉහල නිළධාරීන් තමයි.මේ වෙලාවෙ නගරයේ මැර කල්ලියක නායකයෙක්ව හෙල්මට් එකක් දාගෙන ඉන්න මිනිහෙක් මරනවා..RIU කණ්ඩායම එතනට ආවට පස්සෙ ඒ අවටම තවත් මැර කල්ලියක සාමාජිකයෙක්ව ඝාතනය වෙනවා.ම…

හ්යුන් ජේ ඇතුළු කණ්ඩායම කිම් නා හී ව අත්අඩංගුවට අරගෙන හ්යුන් සුව මිරෝ ලෑන්ඩ් වලදි හොයාගන්නවා.සුපුරුදු විදිහට ඒකෙ ගෞරවය ගන්නෙ ඉහල නිළධාරීන් තමයි.මේ වෙලාවෙ නගරයේ මැර කල්ලියක නායකයෙක්ව හෙල්මට් එකක් දාගෙන ඉන්න මිනිහෙක් මරනවා..RIU කණ්ඩායම එතනට ආවට පස්සෙ ඒ අවටම තවත් මැර කල්ලියක සාමාජිකයෙක්ව ඝාතනය වෙනවා.මේ අය මැරෙන්නෙ විෂක් එන්නත් කිරීමෙන් ලේ ගිහිල්ලා. මේකට ප්‍රධාන සැකකරුවා වෙන්නෙ කල්ලියක නායකයෙක් වෙන හා තායි සික්.

පොලීසියෙ හැමෝම පුදුම කරමින් හා තායි සික් පොලීසියට බාර වෙනවා.ඒත් ඔහු කතා කරන්නෙ හ්යුන් ජේ එක්ක විතරයි කියනවා.තායි සික් හ්යුන් ජේට අභියෝගයක් කරනවා.තමන් හංගන රහස හොයාගත්තොත් අවුරුදු පහකට කලින් ජුන්ජියන් තුංමං හන්ධියේදි වෙච්ච රහසක් කියනවා කියලා.විමර්ශන වලදි හා තායි සික් මිනීමැරුම් කලා කියලා සාක්ශිත් හොයාගන්නවා.මේ අතරෙදි හා තායි සික්ගෙ කල්ලිය මිනීමැරුම දැක්ක ඦායාරූප ශිල්පයෙක්ව නගරය පුරා හොයනවා.හා තායි සික් හංඟන රහස මොකක්ද,ඔහු පොලීසියට බාර වුනේ මොකද කියලා ඊලඟ කොට සෙන් දැනගන්න පුළුවන්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,786 downloadsDownload Tell-Me-What-You-Saw-S01E08.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

3,786 downloadsDownload Subtitles30 KB

9 comments

  1. Prabodha20

    Sthuthi obata

  2. geeganagamage

    බොහොම ස්තුතියි අනේ කවුරු හරි කෙනෙක් හැකිනම් The King Eternal Monarch කොරියන් ට්වි සිරියස් එකේ අන්තිම කොටසට සබ් දෙන්නකෝ.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. Nilush Angana

    Sub ekata thanx

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Anonymous

    Thanks

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  9. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.