අද කතාවෙදි පොලිස් බල ප්‍රදේශ දෙකක සීමාවක තිබිලා මල සිරුරක් හොයාගන්නවා.මේ මල සිරුරේ සමාන්තර කැපීම් දෙකක් තියෙනවා.මේ අපරාධ රටාවට සමාන තවත් විමර්ශන සොයාගැනීමෙන් අනුමාන කරනවා මේක දාම ඝාතකයෙක්ගෙ වැඩක් කියලා.හැබැයි මේ වින්දිතයන්ගෙන් එක්කෙනෙක් ඝාතකයගෙන් පැනලා යන්න සමත් වෙලා තියෙනවා.මෙයා එක්ක කතා කරන හ්යුන…

අද කතාවෙදි පොලිස් බල ප්‍රදේශ දෙකක සීමාවක තිබිලා මල සිරුරක් හොයාගන්නවා.මේ මල සිරුරේ සමාන්තර කැපීම් දෙකක් තියෙනවා.මේ අපරාධ රටාවට සමාන තවත් විමර්ශන සොයාගැනීමෙන් අනුමාන කරනවා මේක දාම ඝාතකයෙක්ගෙ වැඩක් කියලා.හැබැයි මේ වින්දිතයන්ගෙන් එක්කෙනෙක් ඝාතකයගෙන් පැනලා යන්න සමත් වෙලා තියෙනවා.මෙයා එක්ක කතා කරන හ්යුන් ජේ ඇයව විමර්ශනයට සහභාගී කරගන්න කැමති කරගන්නවා.වින්දිතයන්ගෙ සමානකම් හොයද්දි මේ හැමෝම එක සමාගමක සම්මුඛ පරීක්ශනයකට ඉදිරිපත් වෙලා තියෙනවා.මේ අයව සම්මුඛ පරීක්ශනයට ලක් කරලා තියෙන්නෙ ඒ සමාගමෙ කළමනාකාර අධ්‍යක්ෂකවරයා.
ලී යූ මීත් මේ සමාගමේ සම්මුඛ පරීක්ශනයකට එනවා.එකට සහභාගී වෙලා එනකොට ඇයව කෙනෙක් පැහැරගන්නවා.අධ්‍යක්ෂකවරයාට එරෙහිව තමයි සාක්ශිත් එල්ලවෙන්නේ. ඒත් ඇත්තටම මිනීමැරුම් කරන්නෙ ඔහුගෙ සහයකයා.අවසානයේදී ඔහු ලී යූ මීව මරලා අධ්‍යක්ෂකවරයාව වරදකරු කරන්න සැලසුම් කරනවා.කතාව අවසානයේදී අපරාධකරුවන්ට පහර දිදී යන හ්යුන් ජේට තායි සික් කියපු 4,7,8,9, මොකක්ද කියලා හොයාගන්න ලැබෙනවා.
සමහර අයට මේ කතා මාලාව ටිකක් කම්මැලි එකක් වෙලා ඇති.ඇයි ඉතින් මුල් කොටස් වලදි දාම ඝාතකයෙක් ගැන කියලා අන්තිමේදි වෙන වෙන ඝාතකයො ගැනනෙ යන්නෙ කියලා..ඒ හැම කොටසක්ම අවසානයේ පෙපර්මින්ට් දාම ඝාතකයාට සම්බන්ධ වෙනවා.මීලඟ කොටස් වලදී ඒක පැහැදිලි වෙයි.එහෙනම් ඒ උපසිරැසි වලින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,428 downloadsDownload Tell-Me-What-You-Saw-S01E10.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
11 comments
Sanjaya
Prabodha
Sthuthi obata
kassa
තැන්ක්ස් සහෝ..
Nilush Angana
Sub ekata thanx
Gayan
Ane ikmnatama dila. Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Advertisement



Tnx LAhiru sahoo...
jayaweva... theruwansaranai