සුභ දවසක් ඔයාලා හැමෝටම! විනෝදාස්වාද කලාපය මොන වගේ තැනක්ද කියලා ඔයාලා කලින් එපිසෝඩ් එකෙන් දකින්නැතිනේ. ඒවගේම ප්‍රධාන චරිත තුනට හම්බෙන රාජකාරි තුනත්. ඒ තමා උසුයි ගේ බිරින්දෑවරුන්ට මොකද වුණේ කියලා හොයාගන්න එක. ඔය අතරතුරේ උසුයි ත් මේ ගැන සෑහෙන අවධානයෙන් ඉන්නවා. හැමෝගෙම ඇස් වලට හොරෙන් ක්‍රියාත්මක වෙන යක…

සුභ දවසක් ඔයාලා හැමෝටම!
විනෝදාස්වාද කලාපය මොන වගේ තැනක්ද කියලා ඔයාලා කලින් එපිසෝඩ් එකෙන් දකින්නැතිනේ. ඒවගේම ප්‍රධාන චරිත තුනට හම්බෙන රාජකාරි තුනත්. ඒ තමා උසුයි ගේ බිරින්දෑවරුන්ට මොකද වුණේ කියලා හොයාගන්න එක. ඔය අතරතුරේ උසුයි ත් මේ ගැන සෑහෙන අවධානයෙන් ඉන්නවා.
හැමෝගෙම ඇස් වලට හොරෙන් ක්‍රියාත්මක වෙන යක්ෂයාගේ සැබෑ ස්වරූපය මේ එපිසෝඩ් එකෙන් ඔයාලට දකින්න ලැබේවි. ඒවගේම කොච්චර කාලෙක ඉදලා මිනිස් දඩයම කරනවාද කියලත්. ටංජිරෝ, සෙනිට්සු සහ ඉනොස්කේ තමාට පැවරුණු වගකීම ඉශ්ට කරනවා විතරක් නෙමේ සෑහෙන කරදරවලටත් පැටලෙනවා.
ඒවගේම මේ එපියේ අපි දන්න කියන කෙනෙක් ඇවිත් මේ පෙදෙසේ සැගවී සිටින යක්ෂයාව මුණ ගැසෙනවා. ඒ කවුද කියලා දැනගන්න නම් මේ එපිසෝඩ් එක බලන්නම වෙනවා.
උපසිරැසිය පලකිරිමට අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් මීළඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකන්. ජයවේවා!!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
8,606 downloadsDownload DS-EDA-S02-E10.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
9 comments
Anonymous
Anonymous
thnaks sago <3
Anonymous
Mechchara ikmanta geenawata thanks mchn
Chari
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nilush Angana
Sub ekata thanx
Pavith Wijesooriya
ස්තූතියි ලංකන් weebs.නියමයි සබ් එක...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank bro sub ekta