සුභ දවසක් ඔයාලා හැමෝටම කලින් එපිසෝඩ් එක බොහොම රසවත් එපිසෝඩ් එකක් කියලා බලපු ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ. ඒකෙදි අපට දැමගන්න ලැබුනා ටංජිරෝ, ඉනොස්කේ සහ සෙනිට්සු ඇතුළු පිරිසට ගණුදෙනු කරන්න සිද්ධ වෙලා ඉන්න යක්ෂයා ගැන සෑහෙන ලොකු විස්තරයක්. ඉහළ හයවැනියා එහෙමත් නැත්නම් ඉහළ මට්ටමේ යක්ෂයින්ගෙන් හයවෙනියට ඉන්නෙ…

සුභ දවසක් ඔයාලා හැමෝටම
කලින් එපිසෝඩ් එක බොහොම රසවත් එපිසෝඩ් එකක් කියලා බලපු ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ. ඒකෙදි අපට දැමගන්න ලැබුනා ටංජිරෝ, ඉනොස්කේ සහ සෙනිට්සු ඇතුළු පිරිසට ගණුදෙනු කරන්න සිද්ධ වෙලා ඉන්න යක්ෂයා ගැන සෑහෙන ලොකු විස්තරයක්. ඉහළ හයවැනියා එහෙමත් නැත්නම් ඉහළ මට්ටමේ යක්ෂයින්ගෙන් හයවෙනියට ඉන්නෙ ඩාකි නම් යක්ෂයෙක්. ඇත්තගම යක්ෂයෙක් කිව්වට යක්ෂණියක්. අවුරුදු සිය ගණනක ඉදලා මිනිස්සු මරලා සහ බොහොම රහසිගතව ජීවත් වුණ යක්ෂයෙක් තමා ඩාකි කියන්නෙ.
ඒවගේම අපි සඳහන් කරා වගේ අමුත්තෙකුගේ සිදුවන පැමිණීම. එසේත් නැතිනම් කිබුට්සුජී මුසන්ගේ පැමිණීම අපිට කලින් පරිඡේදයේ දැකගන්න ලැබුණා. අද රාත්‍රිය ලෙස නම යෙදිලා තියෙන මේ එපිසෝඩ් එකේදි සටන පටන් ගන්නවා. ඔව්, ඉහළ පෙළේ යක්ෂයත් එක්ක සටන. ඉතින් ඒක ලේසි පහසු සටනක් වෙයිද? දැනගන්න නම් මේ එපිසෝඩ් එක බලන්නම වෙනවා.
උපසිරැසිය පලකිරීමට අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට අපි ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකන් ජයවේවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
8,087 downloadsDownload DS-EDA-S02-E11.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
10 comments
nirosha
Anonymous
Sub ekata Thanks, Thawa Japan Anime walata sub denna
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
DAHANAKA
NARUTO walata sub denna berida
Sub ekata thanx
Sub ekata thanx
Pavith Wijesooriya
මේ එපියේ සබ් එකටත් ස්තූතියි ලංකන් weebs...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yasindu Kalana
Thank you!
gihan
බොහෝම ස්තුති උපසිරසියට
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Advertisement



thanks