සුභ දවසක් ඔයාලා හැමෝටම සටන ආරම්භ වුණ හැටි ඔයාලා දකින්නැති නේ. කිසිම බේරිල්ලක් නැති වෙන්න අපේ ටංජිරෝට එල්ල වුණ ප්‍රහාර ටිකෙන් එයා යන්තම් තමා බේරුණේ. ඒවගේම ඉනොස්කේ හෙලිකරනවා ඩීමන් ස්ලේයර්ස් ලාගේ මට්ටම් ගැන හරි අපූරු කතාවක්. පේන තරම් ඉනොස්කේ මෝඩ නෑ කියලා ඒකෙන් පැහැදිලි වෙන්නැති ඔයාලටත්. කොහොමනමුත් මේ…

සුභ දවසක් ඔයාලා හැමෝටම

සටන ආරම්භ වුණ හැටි ඔයාලා දකින්නැති නේ. කිසිම බේරිල්ලක් නැති වෙන්න අපේ ටංජිරෝට එල්ල වුණ ප්‍රහාර ටිකෙන් එයා යන්තම් තමා බේරුණේ. ඒවගේම ඉනොස්කේ හෙලිකරනවා ඩීමන් ස්ලේයර්ස් ලාගේ මට්ටම් ගැන හරි අපූරු කතාවක්. පේන තරම් ඉනොස්කේ මෝඩ නෑ කියලා ඒකෙන් පැහැදිලි වෙන්නැති ඔයාලටත්. කොහොමනමුත් මේ වෙද්දි සෙනිට්සුත් අතුරුදන් වෙලා. ඒ බව දැනගත්ත උසුයි රාජකාරිය අතෑරලා ජීවිත බේරගන්න මෙතනින් ඉවත් වෙන්න කියලා ටංජිරෝ ඇතුළු පිරිසට කියනවා. ඒත් එයාලා ඒ දේ අහන්නැතුව මේකේ අවසානයක් දකින්න දිහටම සටන් කරන්න තීරණය කරනවා.

ඩාකිගෙ බද පටිය හරිම විශේෂයි. ඒ මොකද කියලා ඔයාලට මේ එපිසෝඩ් එකෙන් දැනගන්න ලැබේවි. ඒවගේම ටංජිරෝගෙ සටන් ක්‍රමත්.

උපසිරැසිය පලකරන්න අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූති වන්ත වෙනවා.

එහෙනම් මීළඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකන් හැමොටම ජයවේවා.

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

7,853 downloadsDownload DS-EDA-S02-E12.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

7,853 downloadsDownload Subtitles16 KB

16 comments

  1. anuradha

    11 nane

  2. මම නුවන් තුෂාර

    ko 11 episode eka

  3. Anonymous

    Episode 11 nane bro

  4. Anonymous

    කෝ එකොලහ

  5. Anonymous

    episode 11 dala nane..

  6. Anonymous

    Ko yko 11

  7. sadaru

    11 ko any way podi case athi daan duun wena aulak nba 11th danna

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Anonymous

    11 nane

  10. su

    admin pissek

  11. Anonymous

    epi 11 sub denna

  12. nicromancer

    tnx bro

  13. Nilush Angana

    Sub ekata thanx

  14. Pavith Wijesooriya

    ස්තූතියි සබ් එකට...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. gihan

    උපසිරසියට බොහෝම ස්තුති