සුභ දවසක් හැමෝටම! මේ සීසන් එකේ දහතුන්වැනි කොටස එහෙමත් නැත්තන් විනෝදාස්වාදයෙ කලාපයේ හයවැනි කොටස නම් වෙලා තියෙන්නෙ “වැලලුනු මතක” කියලයි. ඉතින් ඔයාලට නමින්ම තේරෙනවා ඇතිනෙ. කලින් කොටසෙදි ඔයාල දැක්ක ඩාකිගෙයි ටන්ජිරෝගෙයි සටන ගිය විදිහ.මේ කොටසදි ඒ සටන තවත් ඉහළටම යනවා,ටන්ජිරෝගෙන් “ඔයා ඇත්තටම මනුස්සයෙක්ද” ක…

සුභ දවසක් හැමෝටම!

මේ සීසන් එකේ දහතුන්වැනි කොටස එහෙමත් නැත්තන් විනෝදාස්වාදයෙ කලාපයේ හයවැනි කොටස නම් වෙලා තියෙන්නෙ “වැලලුනු මතක” කියලයි. ඉතින් ඔයාලට නමින්ම තේරෙනවා ඇතිනෙ.

කලින් කොටසෙදි ඔයාල දැක්ක ඩාකිගෙයි ටන්ජිරෝගෙයි සටන ගිය විදිහ.මේ කොටසදි ඒ සටන තවත් ඉහළටම යනවා,ටන්ජිරෝගෙන් “ඔයා ඇත්තටම මනුස්සයෙක්ද” කියල අහන තරමටම.අද කොටසදි ගොඩක් විශේෂ දේවල් සිද්ධවෙනවා.ඒ වගේම මේක ගොඩක් රසවත් කොටසක්. අද කොටසදි ගොඩක් විශේෂ දෙබසකුත් අපිට බලා ගන්න පුලුවන්.මුල ඉදන් අගටම ටන්ජිරෝගෙ වැඩ පෙන්නන කොටසක් තමයි මේක.මේ අතරතුර උසුයි ඇතුලු පිරිසත් ඉක්මනින්ම සටන දිහාවට එනවා.ඒ වගේම ටන්ජිරෝගෙ වැඩ වලට අමතරව අද අපිට නෙසුකොගෙ වැඩත් ටිකක් බලාගන්න පුලුවන්.ඩාකිගෙයි ටන්ජිරෝගෙයි සටන කොයි විදිහට ඉවරයක් වෙයිද කියල ඔයාල මේ කොටස නරඹලම හොයා ගන්න.

උපසිරැසිය පලකිරීමට අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට අපි ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකන් ජයවේවා!

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

7,936 downloadsDownload DS-EDA-S02-E13.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

7,936 downloadsDownload Subtitles15 KB

9 comments

  1. vidumina

    sub ekata thanks bro

  2. Anonymous

    sub ekata thanks, puluwannam The Promised Neverland season 02 ekatath sub denna..

  3. Nilush Angana

    Sub ekata thanx

  4. dinuJAYA

    Ado thanks bn uba sub ek දානකන් balan හිටියේ ...

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Pavith Wijesooriya

    මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Yasindu Kalana

    Thank You!

  9. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.