සුභ දවසක් ඔයාලා හැමෝටම! විනෝදාස්වාදයේ කලාපය එහෙමත් නැතිනම් Entertainment District Arc නම් වූ ඩීමන් ස්ලේයර් කතා මාළාවේ දෙවෙනි කතා සමයේ අන්තිම එපිසෝඩ් එකට ඔයාලා අද ඇවිත් ඉන්නවා. මෙහි නම වෙන්නෙ ” ජීවිත කීයක් වුණත්” යන්නයි. කොහොමද කලින් එපිසෝඩ් එකේ සටන් ජවනිකාව? කිව්ව වගේම සුපිරිම සුපිරි අත්දැකීමක් ඔයා…

සුභ දවසක් ඔයාලා හැමෝටම!
විනෝදාස්වාදයේ කලාපය එහෙමත් නැතිනම් Entertainment District Arc නම් වූ ඩීමන් ස්ලේයර් කතා මාළාවේ දෙවෙනි කතා සමයේ අන්තිම එපිසෝඩ් එකට ඔයාලා අද ඇවිත් ඉන්නවා. මෙහි නම වෙන්නෙ ” ජීවිත කීයක් වුණත්” යන්නයි.
කොහොමද කලින් එපිසෝඩ් එකේ සටන් ජවනිකාව? කිව්ව වගේම සුපිරිම සුපිරි අත්දැකීමක් ඔයාලට ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. හශීර කෙනෙක්ව එහෙම ලේසියකට ගණන් ගන්න හොඳ නෑ කියලා ඔයාලට තේරෙන්න ඇති. අතකුත් නැතුව ඇහැකුත් නැතුව තමන්ගේ රාජකාරිය අකුරටම ඉශ්ට කරන ටෙන්ගෙන් උසුයි කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ට හශීරා කෙනෙක්. හරියටම අවසානය වෙනකන් තම සටන අත් නොහැරපු කියෝජිරෝ රෙන්ගෝකු වගේ.
ඒවගේම විරුද්ධවාදියගෙ සියළුම චලන සිංදුවකට හරෝලා ඒක කියන ගමන් සටන් කරන එක උසුයි සතු වන විශේෂ හැකියාවක්. ප්‍රධාන චරිත සියළු දෙනා එකතු වෙලා සාර්ථක ලෙස යක්ෂයින් දෙදෙනාගෙම හිස ගසා දමන විදිය ඒ එපිසෝඩ් එකෙන් අපි දැක්කා.
ඉතිං අද එපිසෝඩ් එකෙන් කතා කෙරෙන්නෙ ඩාකි සහ ගියුතොරෝ ගේ අතීත කතාව. ඉතා ප්‍රබල යක්ෂයින් දෙදෙනෙක් වුණත් ඔවුන්ගෙ අතීත කතාව හරිම දුක්බරයි. මේ කියන දේ ඔයාලට බැලුවම හොඳින් අවබෝධ වෙයි කියලා හිතනවා. සරළවම කිව්වොත්, “මිනිසුන් විසින්ම තවත් මිනිසෙකුගේ ජීවිතය කාලකණ්ණි කර ඉන් අනතුරුව ඔහුව යක්ෂයෙකු ලෙස හදුන්වයි! මේ කටුක සත්‍යය සැමදාටම පොදු වන කරුණකි”
උපසිරැසිය පළකරන්න අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට අප ස්තූතිවන්ත වෙනවා. එහෙනම් මීළඟ කතා සමයෙන් හමුවෙන තෙන් ඔයාලා හැමෝටම ජය වේවා!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
8,047 downloadsDownload DS-EDA-S02-E18.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
22 comments
Anishka
Krishan Nishalya
Thank You ❤❤❤❤❤❤❤❤❤❤ තවත් anime ඕනේ ❤❤❤❤❤❤❤
Sachintha Sudaraka
dawasama bala bala giya koi wele deida kiyala
thanks saho upasirasiyataAnonymous
Sub ekata thank.thawa anime walata sub denna.
Anonymous
Thank you
issarahata thawa denna innawa
Anonymous
Sub Ekata Thanks Bro.. Puluwannam The Never Promised Land Season 02 ekatath sub denna..
Anonymous
Thanks bro sub ekta
Das
සබ් ටික සුපිරියටම තිබ්බා..සුපිරිම අද්දැකීමක් වින්ඳා මේ සීසන් එකෙනුත්..
Anonymous
Bohoma sthuthi bro
Nilush Angana
Sub ekata thanx
Anonymous
Thank you bro
xSithum
තමන්ට සත පහක්වත් ලාබයක් නැතුව අපි වෙනුවෙන් මහන්සිවෙලා සබ් හදනවට කොහොම ස්තූති කරන්නද මන්දා.
ඉස්සරහටත් මේ වගේ anime වලට සබ් දෙන්න හොදේ!Great Work ලංකන් weebs!
Anonymous
bohoma sthuthi me adahas walata
Sandesh
Sub tik naththam kohom blnnd
Anonymous
ස්තූතිය කියල නිම කරන්න බෑ, ඔයාල නැත්නම් මේක තේරෙනෙ විදියට කවද බලන්නද?
මෙච්චර ඉක්මන්ට sub ඔක්කොම ටික ගෙනාවට බොහොම පින්❤️
Demon slayer වගේ තව තවත් anime වලට sub කරන්න පුළුවන් වේවා!
ඇත්තටම ලංකන් weebs ඕගොල්ලන්නට බොහෝම ස්තූතියි!DinuJAYA bandara
Ek nan aththa .
dinuJAYA bandara
Thanks bn .mn asama anime eka demon slayer .ඉතුරු tika balanna thawa godak kal inna wena eka thama awla...
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Pavith Wijesooriya
ඔන්න entertainment district arc එකත් බලලා ඉවරයි.සබ් ටිකේ quality ය නම් සුපිරී.ඇත්තටම 1st season එකට වඩා ගැම්මට තියෙනවා.ස්තූතියි ලංකන් weebs මේ සීසන් එකටත් සබ් දුන්නට.ගොඩක් ස්තූතියි...❤️
Swordsmith village arc එකෙන් හමුවෙමු!
vidumina
Jujutsu Kaisen animetion searies ekatath sub dennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Gammak bosa thank you !
>3