සුබ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් Vikings Valhalla කතා මාලාවෙ හත්වෙනි කොටසෙ උපසිරැසිය අරගෙන ආවා.කලින් කොටසෙදි තුවාල වෙලා ඉන්න තමන්ගෙ යාළුවව බලන්න යන ෆ්‍රේඩිස්ට කෝරෙව හම්බෙනවා. ඇයව මරන්න නියෝග කලත් උප්සාලාවෙන් ලැබුන කඩුව දකින කෝරෙ ඇය ලවා කැටගට් වල ඉන්න යාර්ල් හාකොන්ට පණිවිඩයක් යවනවා. කනුට් රජතුමා එඩ්මන…

සුබ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් Vikings Valhalla කතා මාලාවෙ හත්වෙනි කොටසෙ උපසිරැසිය අරගෙන ආවා.කලින් කොටසෙදි තුවාල වෙලා ඉන්න තමන්ගෙ යාළුවව බලන්න යන ෆ්‍රේඩිස්ට කෝරෙව හම්බෙනවා. ඇයව මරන්න නියෝග කලත් උප්සාලාවෙන් ලැබුන කඩුව දකින කෝරෙ ඇය ලවා කැටගට් වල ඉන්න යාර්ල් හාකොන්ට පණිවිඩයක් යවනවා. කනුට් රජතුමා එඩ්මන්ඩ් රජුත් එක්ක එකතු වෙලා එංගලන්තය පාලනය කරන්න තීරණය කරනවා. එංගලන්තෙ ඉඳලා ආපහු යන යාර්ල් ඕලාෆ් කනුට් රජුගෙ බිරිඳ ඇල්ෆියුගු රැජිනව හම්බෙලා නෝර්වේ අල්ලගන්න ඇගේ නැව් ඉල්ලනවා. කතාව ඉවර වෙන්නෙ ඩෙන්මාර්කයෙන් කනුට් රජුට ලිපියක් ලැබෙන කොටසකින්.
සටනක් නිසා ඩෙන්මාර්කයට යන කනුට් රජතුමා තමන්ගෙ පියාව එංගලන්තෙ පාලනය කරන්න එවනවා. ඔහු බොහොම දරුණු කෙනෙක්. උප්සාලාවට යන කෝරෙ මිනී ඔලු තියෙන බෝට්ටුවක් පණිවිඩයක් විදිහට කැටගට් වලට එවනවා. මේ ගැන බලන්න උප්සාලාවට යන ෆ්‍රේඩිස් හැමෝවම ඝාතණය කරලා තියෙනවා දකිනවා. නෝර්වේ පාලනය කරන්න හිතාගෙන එන ඕලාෆ් කෝරෙ එක්ක එකතු වෙනවා.ඕලාෆ්ව හම්බුනාට පස්සෙ ඇල්ෆියුගු රැජින එංගලන්තයට එනවා. අද කතාවෙදි එංගලන්තයේ රජවරු දෙන්නගෙන් කෙනෙක්ව ඝාතණය වෙනවා.
මීලඟ කොටසට උපසිරැසි ඉක්මනින් ලැබෙයි.තවත් උපසිරැසියකින් හමුවෙමු.හැමෝටම ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,063 downloadsDownload Vikings-Valhalla-S01-E07.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
23 comments
Sandaru Nimsara
Rasindu V Perera
සබ් එකට ස්තුතියි..
ඔයාලගේ vote කරන එක මොකදෝ වෙලා. Chrome එකෙන් හරියට පෙන්නනේ නැ.
Nilush Angana
Sub ekata thanx
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න ❤❤❤
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
kn
ado 8 th dapanko
Anonymous
Thanks bro
Anonymous
Nombara 17
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Milan DP
Episodes 7 ක් එක දිගට සබ් දාලා අන්තිම එක සති ගනන් අදිනව site එකට views ගන්න ඕනිවට. මේ series එක විතරක් නෙවෙයි complete series හැම එකකටම ඔය බලු වැඩේ හිතා මතාම කරනවා.
විමා
විව්ස් නෙමේ බොලව් හවස ගෙදර එනකොට කරන්ට් එක දෙන්න කියපල්ලා..
මේක ඉරිද දිහාට දෙනවා..Anonymous
ඉරිදාවල් කීයක් බලන් ඉන්න වෙයිද
Lahiru
ඉරිදාවල් කීයක් බලන් ඉන්න වෙයිද
nishantha
ohoma hari dena eka lokudeyak
Sasindu Chathuranga
හැමදාම අන්තිම එපිය දෙන්න මාස ගාණක් අදිනවා..ඉවර කරන්න බැරිනම් පටන් ගන්න එපා බං මඟුල..මෙලෝ රහක් නෑ දැන් බයිස්කෝප් එක.උඹලනම් හෙනම සාපයක් බං මෙහෙම කරාම..
Sasindu Chathuranga
ඉවරවෙනකන් දෙන්න බැරිනම් නිකන් හිටපන් යකෝ..
Ravindra Manoj Kumar
Biscope Download නවීකරණය කර ඇති වෙබ් අඩවිය සම්පූර්ණ අසාර්ථක නිර්මාණයකි
එය බාලාංශයේ ළමුන්ගේ පෙළ පොත සේය.පැරණි ඉතා සාර්ථක වෙබ් අඩවිය මීට වඩා සිය දහස්ගුණයක් වෘත්තීමය පෙනුමක් පවතීnishantha
give us 8episode
Dewadithya
Thanks for Sub!
prasad
ow ban blacklist ekatath okamai kare maga nathara karanawa
jayNP
Thank you.. keep it up good work.. :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️