දාම ඝාතකයින්, දූෂකයන්, මිනීමරුවන් රජවන ලෝකයක අවංක පුද්ගලයින් තම මසුරුකමට ගිජුව වංක වී පිවිතුර ආදරයේ සුවඳ රාක්ෂයෙකුගේ විලකින් එන සුවඳ මෙන් අන්ධකාරයෙන් ගිලගත් විනිවිද ලෝකයක දේශපාලනික, රාජත්‍රාන්තික ගැටුම්, පිරිවරා ගත් මිනිසුන් ඇති එහෙත් නරුමයන්ගෙන් පිරුණු ලෝකයක අද කාලයට අවශ්‍ය වන ඒ දීප්තිමත් රේඛාව රු…

දාම ඝාතකයින්, දූෂකයන්, මිනීමරුවන් රජවන ලෝකයක
අවංක පුද්ගලයින් තම මසුරුකමට ගිජුව වංක වී
පිවිතුර ආදරයේ සුවඳ
රාක්ෂයෙකුගේ විලකින් එන සුවඳ මෙන්
අන්ධකාරයෙන් ගිලගත් විනිවිද ලෝකයක
දේශපාලනික, රාජත්‍රාන්තික ගැටුම්, පිරිවරා ගත්
මිනිසුන් ඇති එහෙත් නරුමයන්ගෙන් පිරුණු ලෝකයක
අද කාලයට අවශ්‍ය වන ඒ දීප්තිමත් රේඛාව
රුද්‍රා…

අද අරගෙන ආවා ඔන්න කවුරුත් දන්න අජේ දේව්ගන්ගේ අලුත් වැඩක්. එදා මෙදා තුළ බොලිවුඩ් සිනමාවේ රසිකයන්ගේ හිත දිනාගැනීමට හැකි වූ ඒ ඉමහත් රංගදරයා, නැත්තම් සිංගම්. මේදා පාර ෆිලුමක් නෙවෙයි අරන් ආවේ කතා මලාවක්ම. එපිසෝඩ් 6කින් Rudra: The Edge of Darkness නම් කතා මාලාව 2022 මාර්තු මස 4 වෙනි දින ඩිස්නි+ හොට්ස්ටාර් හරහා රසිකයන් වෙනුවෙන් මුදා හැරුණා. ඇත්තමට කතාව ගලාගෙන යන්නේ අපාරධ විසඳන පොලිස් නිලධාරියෙකුට මුහුණ සිද්ධ වෙන්න සිදුවීම් කිහිපයක් එක්ක. මේ කතා මලාව සඳහා තෙළිඟු චිත්‍රපට නිළියක් වන රාශී කන්නාද යොදාගෙන තිබෙනවා. කතාව බලාගෙන යද්දී තේරුම් ගන්න පුළුවන් ඒ ඩාක් ලුක් එක කොච්චර ආසාවක් ඇති කරනවද කියල ඉස්සරහට වෙන්නේ මොකක්ද කියල බලාගන්න. ඇතැම් බොලිවුඩ් සිනමා රසිකයන් අජේ දේව්ගන්ගේ මේ අලුත් වැඩේට හොඳ ප්‍රතිචාර ලබා දීලා තිබුණ නිසාම කතාවේ පළවෙනි එපිසෝඩ් එක මම ගත්තා. එහෙනම් මේකත් බලලා දෙවෙනි කතාව දහරා අක්කා අරගෙන ආවම ඒකත් බලලා සම්පූර්ණ කතා මාලාවම බලන්න ඳිඟටම රැඳීසිටින්න.✌

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,324 downloadsDownload R-TEOD-S01-E01.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

4,324 downloadsDownload Subtitles26 KB

20 comments

  1. nisa

    sub akata thnks .......

  2. Anonymous

    ස්තූතියි මචෝ සබට..

  3. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Anonymous

    Thanks jayawewa....!

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Kushan

    Sub akta thanks

  8. Naveen

    උපසිරසියට තුති

  9. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  10. Anonymous

    Thanks for sub
    Next episodes plz

  11. Manoj

    උපසිරසියට ස්තුතිය

  12. Rumesh

    තෑන්ක්ස් සහෝ

  13. tharidu16

    ade marune. kalekin hindi tv serios ekak dakke.

  14. Anonymous

    The Fame Game
    The Great Indian Murder series 2katath sub dennako
    Me series ekatath thanks

  15. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  16. Sahan Gayantha

    thanks a lot sub ekata

  17. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  18. Ashan

    Thanks bro..!!

  19. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P