කලින් ලිපිය කියෙවුවනම් කථාව ගැන ඔයාලා තරමක් දන්නවා කියලා මන් හිතනවා. එහෙනම් කතා නායකයා පිලිබද පොඩ්ඩක් බලමූ, “ටන්ජිරෝ කමඩෝ” ළමුන් 6 කින් සමන්විත පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වුනේ ඔහුයි , ටන්ජිරෝගේ කුඩා කාලයේම පියාගේ අභාවයත් සමග පවුලේ ජීවන බර ටන්ජීරෝගේ කර මත පැටවුනී .මෙයාලා ජීවත් වුනේ කන්ද මුදුනකයි. ක…

කලින් ලිපිය කියෙවුවනම් කථාව ගැන ඔයාලා තරමක් දන්නවා කියලා මන් හිතනවා. එහෙනම් කතා නායකයා පිලිබද පොඩ්ඩක් බලමූ,
“ටන්ජිරෝ කමඩෝ” ළමුන් 6 කින් සමන්විත පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වුනේ ඔහුයි , ටන්ජිරෝගේ කුඩා කාලයේම පියාගේ අභාවයත් සමග පවුලේ ජීවන බර ටන්ජීරෝගේ කර මත පැටවුනී .මෙයාලා ජීවත් වුනේ කන්ද මුදුනකයි. කන්ද පාමුල ගමක් තිබුනා. ගොඩක් ආර්තික අපහසුතා මත ජීවත් වුනත් පවුලේ සතුට තිබුනා . දර කපලා අගුරු කර ගමට ගෙනිහින් විකුනා ලැබෙන මුදලින් ඔවුන් ජිවත් වුනේ , දිනක් ටන්ජිරෝ වෙනදා වගේම මෙහෙම සාදා ගත් අගුරුත් අරන් ගමට යනවා .ගමේ මිනිස්සු ගොඩක් ආදරේ කරන නිහතමානි දරුවෙක් ටන්ජිරෝ කියන්නේ. ඔක්කොම අගුරූ විකුනලා ගෙදර එන්න පිටත් වෙනකොට ටිකක් රැ වෙනවා කන්ද පාමුල ඉන්න සීයා ඔහුට කියනවා “දැන් රෑ වෙලා යක්ශයන් තව ටිහකින් එලි බහිනවා . ඔබ අද මෙහී නවාතැන්ගෙන හෙට උදෑසන පිටත් වෙන්න” කියලා. ඔහුගේ අරාධනාව අකමැත්තෙන් බාරගන්නේ ගෙදර පවුලේ කට්ටිය තනිව සිටින නිසා . උදෑසන නැවත නිවසට යන විට ඔහුට ලේ සුවදක් දැනෙනවා . නිවසට යන විට නිවස ලේ වලින් නැහැවිලා අම්මා මල්ලිලා නංගිලා තැන තැන ලේ තැවරිලා වැටිලා සියල්ලන්ම මිය ගිහින් (එතන ගොඩක් දාරාගන්න බැරි හැගීමක් කතාවෙන් දැනෙන්නේ, අනිවාරෙන්ම ඒ හැගීම ගොඩක්ම දැනුනා) ලොකු නංගී නෙසුකෝ ඇයට සිහිය තියනවා ඇය විතරයි බේරිලා තියෙන්නේ ඇයට හොදටම අමාරුයි ඉක්මනින් ප්‍රතිකාර වලට අරන් යනවා ටන්ජිරෝ . මගක් දුර යද්දී නංගිට සිහිය ඇවිත් අමුතු ආකාරයෙන් හැසිරෙනවා .ඒක ටන්ජිරෝටත් හිතාගන්න බෑ, එතනට අමුතු පුද්ගල්‍යෙක් එනවා. සාමානය මිනිසකූ නොවේ විශේශ හැකියාවත් වෙනස් හැසිරීමත් තියන කෙනෙක් ටන්ජිරෝට නංගිගේ අමුතු හැසිරීමට හේතුව එයාගෙන් දැනගන්න ලැබෙනවා . නංගි “යක්ශයෙක්” වෙලා……
නංගි යක්ශයෙක් උනේ කොහොමද , නංගිව මනුශයෙක් කරගන්න පුලුවන්ද , අර ආපු පුදගලයා කවුද, පවුලේ අයට සිදු වුනේ කුමක්ද …. තවත් බොහෝ දෑ දැනගන්න කතාව නරබන්න….

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB/BD පිටපත් සඳහා අදාළ වේ.
8,364 downloadsDownload KNY-S1-E17-E18.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
15 comments
Tanjiro Kamado
Anonymous
බොහොම ස්තූති සබ් එකට , ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට දෙන්න
Shehan randika jayathunga
patta kathava aaa
Ishan Madusha
බොහොම ස්තූතියි
B@Max
Thanks You.............
Nilush Angana
Sub ekata thanx
Gathsara Umesh
බොහෝම ස්තූත්‍යි...!
Supun Kaushalya
තෑන්ක්ස් හැමෝටම
Anonymous
අනේ 404 error කියල එනවනෙ මොකද්ද ඒකට කරන්නෙ plzz help me
podda
thank u very much!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
බොහෝම ස්තූතියි උපසිරසියට...
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Akila Dilhara
Thanks Guys...
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![ඩීමන් ස්ලේයර් AKA කිමෙත්සු නෝ යයිබා [S1] EP17:EP18 Sinhala Subtitles | ඔබ එක් දෙයක් ප්රගණ කල යුතුයි [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/kny-ds-s1-2.jpg)



Thanks!!