කලින් ලිපිය කියෙවුවනම් කථාව ගැන ඔයාලා තරමක් දන්නවා කියලා මන් හිතනවා. එහෙනම් කතා නායකයා පිලිබද පොඩ්ඩක් බලමූ, “ටන්ජිරෝ කමඩෝ” ළමුන් 6 කින් සමන්විත පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වුනේ ඔහුයි , ටන්ජිරෝගේ කුඩා කාලයේම පියාගේ අභාවයත් සමග පවුලේ ජීවන බර ටන්ජීරෝගේ කර මත පැටවුනී .මෙයාලා ජීවත් වුනේ කන්ද මුදුනකයි. ක…

කලින් ලිපිය කියෙවුවනම් කථාව ගැන ඔයාලා තරමක් දන්නවා කියලා මන් හිතනවා. එහෙනම් කතා නායකයා පිලිබද පොඩ්ඩක් බලමූ,
“ටන්ජිරෝ කමඩෝ” ළමුන් 6 කින් සමන්විත පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වුනේ ඔහුයි , ටන්ජිරෝගේ කුඩා කාලයේම පියාගේ අභාවයත් සමග පවුලේ ජීවන බර ටන්ජීරෝගේ කර මත පැටවුනී .මෙයාලා ජීවත් වුනේ කන්ද මුදුනකයි. කන්ද පාමුල ගමක් තිබුනා. ගොඩක් ආර්තික අපහසුතා මත ජීවත් වුනත් පවුලේ සතුට තිබුනා . දර කපලා අගුරු කර ගමට ගෙනිහින් විකුනා ලැබෙන මුදලින් ඔවුන් ජිවත් වුනේ , දිනක් ටන්ජිරෝ වෙනදා වගේම මෙහෙම සාදා ගත් අගුරුත් අරන් ගමට යනවා .ගමේ මිනිස්සු ගොඩක් ආදරේ කරන නිහතමානි දරුවෙක් ටන්ජිරෝ කියන්නේ. ඔක්කොම අගුරූ විකුනලා ගෙදර එන්න පිටත් වෙනකොට ටිකක් රැ වෙනවා කන්ද පාමුල ඉන්න සීයා ඔහුට කියනවා “දැන් රෑ වෙලා යක්ශයන් තව ටිහකින් එලි බහිනවා . ඔබ අද මෙහී නවාතැන්ගෙන හෙට උදෑසන පිටත් වෙන්න” කියලා. ඔහුගේ අරාධනාව අකමැත්තෙන් බාරගන්නේ ගෙදර පවුලේ කට්ටිය තනිව සිටින නිසා . උදෑසන නැවත නිවසට යන විට ඔහුට ලේ සුවදක් දැනෙනවා . නිවසට යන විට නිවස ලේ වලින් නැහැවිලා අම්මා මල්ලිලා නංගිලා තැන තැන ලේ තැවරිලා වැටිලා සියල්ලන්ම මිය ගිහින් (එතන ගොඩක් දාරාගන්න බැරි හැගීමක් කතාවෙන් දැනෙන්නේ, අනිවාරෙන්ම ඒ හැගීම ගොඩක්ම දැනුනා) ලොකු නංගී නෙසුකෝ ඇයට සිහිය තියනවා ඇය විතරයි බේරිලා තියෙන්නේ ඇයට හොදටම අමාරුයි ඉක්මනින් ප්‍රතිකාර වලට අරන් යනවා ටන්ජිරෝ . මගක් දුර යද්දී නංගිට සිහිය ඇවිත් අමුතු ආකාරයෙන් හැසිරෙනවා .ඒක ටන්ජිරෝටත් හිතාගන්න බෑ, එතනට අමුතු පුද්ගල්‍යෙක් එනවා. සාමානය මිනිසකූ නොවේ විශේශ හැකියාවත් වෙනස් හැසිරීමත් තියන කෙනෙක් ටන්ජිරෝට නංගිගේ අමුතු හැසිරීමට හේතුව එයාගෙන් දැනගන්න ලැබෙනවා . නංගි “යක්ශයෙක්” වෙලා……

නංගි යක්ශයෙක් උනේ කොහොමද , නංගිව මනුශයෙක් කරගන්න පුලුවන්ද , අර ආපු පුදගලයා කවුද, පවුලේ අයට සිදු වුනේ කුමක්ද …. තවත් බොහෝ දෑ දැනගන්න කතාව නරබන්න….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB/BD පිටපත් සඳහා අදාළ වේ.

9,727 downloadsDownload KNY-S1-E25-E26.zip49 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

9,727 downloadsDownload Subtitles49 KB

38 comments

  1. Tanjiro kamado

    Thanks..

    1. Thilina

      Thanks

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි ඇනිමේ සීරිස් එකට උපසිරැසි දුන්න සහෝලට.
    ෆිල්ම් එකටත් දෙනකම් බලන් ඉන්නවා එහෙනම්...
    ජය වේවා!

  3. naveen45678910

    FILM EKATATH SUB EKA ONE

    1. kaneki ken

      ow ane.

  4. Anonymous

    ගොඩක් ස්තූති කතාව ඉවර වෙනකම්ම සබ් දුන්නට , ඔයලාගෙ සබ් නැත්නම් මෙච්චර ලස්සන ඇනිමේ අපිට රසවත් විදිහට බලන්න ලැබෙන්නෙ නෑ , කාලායයි,ශ්‍රමයයිකැප කරලා කරන මේ වැඩේට ඇත්තටම ස්තූති , ඉස්සරහට එන හොද ඇනිමේ වලටත් සබ් කරන්න කියලා ඉල්ලනවා . ජය වේවා

  5. Nilush Angana

    Sub ekata thanx

  6. chanu mikhail

    thank u

    1. adeesha

      Thanx සබ් සේරටම...

  7. kalanawasala

    ස්තුතියි......මේ වාගේ සුපිරි කතාවක් බලන්න අපිට ලබා දුන්නට

  8. B@Max

    Thank You Lankan Weebs...

  9. Janith

    Thanks lanka weebs supiri wedk adrei dgatama sub krnna film tikatath sub denna

  10. Supun Kaushalya

    තෑන්කස් හැමෝටම

  11. දසුන්

    Lankan weebs.. ඇනිමේ වල නව ආරම්භය.. දැන් ඉතින් ඔයාලගෙ සබ් දිගටම දෙනකන් බලන් ඉන්නවා

    1. Chamma

      A Super series

  12. podda

    thanks sahola!!!
    thawath animation ekakata sub denakan maga balan innawa

  13. Shehan Dilshan

    Ane ayi attack on titan eke season 4 eke sub natte ekata th denako...:(

  14. adeesha

    moovie eka dennako

  15. Kavishka

    demon slayer session 2 nadda yalu

    1. Kavishka

      sory. Next aawe. Film eka ne. Eke subtitles denna puluvan da machan ♥️

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Anonymous

    Film eke sub dennakoo....

  18. Sub නොමැතිව කණගාටුවට පත් පුද්ගලයා

    Demon Slayer film eke sub eka ikmanata dennako.. Iwasanna bariyoo.... Ane plss..

  19. Tharindu Dilshan

    Sub ටික නම් පට්ට ඉස්සරහටත් anime වලටත් sub ගොඩක් හම්බෙයි කියල බලාපොරොත්තු වෙනව good luck bro

  20. Pavith Wijesooriya

    සම්පූර්ණ සීසන් එකටම සබ් ලබා දුන්නු ලංකන් weebs ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.සබ් ටික සුපිරියටම තියෙනවා.ඉදිරියටත් ඇනිමේ සදහා සබ් ලබා දෙන්න.❤️

  21. Anonymous

    demon slayer season 2 ආව ගමන්ම සබ් එක දෙනවා නේද

  22. Sasitha

    ලංකන් Weebs

  23. chamikara bandara

    Thanks machan..

  24. Bihandu

    season 2 awiila thiyenne ikmana tama sub one . please.......................!

  25. Pulindu

    Demon slayer season 02 එකටත් sub දෙන්න පුළුවන් ද

  26. Anonymous

    මෙකේ දෙදෙනි සීසන් එකට සබ් දාලා නැද්ද

  27. Harsha

    S2 සීසන් එක ඉවරත් උනා සගෝ...... සබ් දෙන්නැද්ද ඒකට

  28. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  29. Janindu

    ගොඩක් ස්තූතී sub ekta

  30. Yasindu Kalana

    Thank You!

  31. Akila Dilhara

    Thanks Guys...

  32. pramud

    සබ් ටික නම් පහරක්

  33. Hasindu

    පලමු සීසන් එක පුරාවට උපසිරැසි ගෙනාවාට බොහොම ස්තූතියි සහෝදරයා.... බයිස්කෝප් එකටත් ඔබටත් කරන කියන කියන සියලුම කටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...