හොඳයි එහෙමනම්, උපසිරැසි නිර්මාණය කිරීමට තිබූ ආසාව නිසාමා ශ්‍රී ලාංකීය සිංහල උපසිරැසිකරණයේ ප්‍රමුඛයා වන බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක මාත් එකතු උනේ, HBO සමාගම විසින් රචනා කරන ලද, බොහෝම කුතුහලාත්මක කෙටි රූපවාහිනී කතා මාලාවක් උනු The Undoing කතා මාලාව මඟිනි. ඒ වගේම මේ අවස්තාව මට ලබා දුන්නූ බයිස්කෝප් අඩව…

හොඳයි එහෙමනම්, උපසිරැසි නිර්මාණය කිරීමට තිබූ ආසාව නිසාමා ශ්‍රී ලාංකීය සිංහල උපසිරැසිකරණයේ ප්‍රමුඛයා වන බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක මාත් එකතු උනේ, HBO සමාගම විසින් රචනා කරන ලද, බොහෝම කුතුහලාත්මක කෙටි රූපවාහිනී කතා මාලාවක් උනු The Undoing කතා මාලාව මඟිනි. ඒ වගේම මේ අවස්තාව මට ලබා දුන්නූ බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මඩුල්ලටත්, විශේෂයෙන්ම වැරදි අඩුපාඩු පෙන්නලා, නිවැරිදි කිරීම් සහ දිරි ගැන්වීම් වලින් සවි ගන්වපු චාමර සම්පත් සහෝදරයවත් මේ වෙලාවේ මතක් කරන අතරම කොටස් 6ක් සමඟින් මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලටත් ස්තූතිවන්ත වෙනවා.
ඉතින් කලින් කතාවේ උච්චතම අවස්ථාව එළඹුනා කියන එකයි මගේ අදහස නම්. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු 2යි.
- අර බල්ලගේ කතාව. බැලින්නම් බල්ලෙක් නෙමේ ඒ මැරිලා තියෙන්නේ ජොනතන්ගේ නංගි. ඒ වෙලත් ජොනතන්ට ගානක් නැතිලු. මිනිහා නංගි මැරෙන්න හේතුව උනත්.
- හෙන්රි වයලීනය අස්සේ හංගන් හිටිය මිනිය.
ඉතින් අද කොටස නරඹන්න කලින් ඔයාලට තියෙන පළවෙනි ප්‍රශ්නය, අර පොඩි එකේ එලේනා ඇල්වෙස්ගේ මූණ චොප්ප වෙන්න ගහලා මැරුවේ? උත්තරේ ඔයාලටම කතාව බලල දැනගන්න පුලුවන්. එතකොට අර ජොනතන්ගේ අසංවේදීතාවය. ඒකත් ඔයාලා කතාව බලලම විසඳගන්න.
එහෙනම් නැවත් උපසිරැසියකින් හමුවෙනතුරු මම සමුගන්නවා. ජයෙන් ජයම වේවා… මතක් කරලා කොමෙන්ටුවකුත් දාගෙන යන්න ඉතින්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,995 downloadsDownload The-Undoing-S01-E06.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “A.R” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-02-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
A.R
Subtitles
21 comments
Suranjan
R_deshan
වැඩිදෙනෙක් කතාව බලල නෑ වගේ.ඒත් ගොඩක් ලස්සන කතාවක්.මුල්ම සබ් එකට තෝරාගැනීම නම් නියමයි.කොටස් 6ට ම නියමෙට සබ් එක දීල තිබ්බා.උපසිරැසිකරණයට නවකයෙක් උනත් පලපුරුදු කෙනෙක් වගේ නිවැරදිව පිලිවෙලට සබ් දාල තිබ්බ.කියන්න වැරදි නෑ.වැඩේ දිගටම කරන් යන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනව සහෝදරයා!!
A R
පහු පහු වෙනකොට හරි කට්ටිය බලන්න ගන්නේ නැතැයි. :)
අදහසට බොහොම ස්තූතියි සහෝ
Nuwan
thanks
podi llimak thiyenawa Nancy Drew tv series eka sub dennakoGayan
Thanks bbrother.️️
A R
ඉදිරියේදී බලමු සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් දුන්නට මේ වගේ තවත් සුපිරි කතාවකට සබ් දෙන්න
Malaka prasad
thank you A.R bro. thawath lassana series ekakin hambemu...... jaya wewa baiscope hamotama
A R
අනිවාර්‍යෙන්ම. ඊළඟටත් හොඳ එකක් ගේන්නම්. :)
Anonymous
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
dilee ranathunga
Good Omens tv serie ekata sub eka dennako dr
A R
ඉදිරියේදී බලමු :)
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
A R
අදහස් වලට ස්තූතියි
Anonymous
Thanks sub ekata
Bro, the walking dead eke s10e17 ta sub eka denna kiyhnkooAnonymous
Thanks sub ekata
Bro, the walking dead eke s10e17 ta sub eka denna kiyhnkooරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx for sub ...❤️
ishan
බොහොම ස්තූතියි උපසිරසියට...
Dineth Kanishka
Thank you..
Advertisement


Thanks jayawewa......!