කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?

ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….

6 කොටස

මිරායි රෝහලට විදුලිජනක දෙකක්ම තියෙන නිසා වෛද්‍යවරු බයක් නැතුව හිටියත් ඒ ගැන පරීක්ෂා කරන්න ගියාම දකින්න ලැබෙන්නේ වැඩ කරන විදුලිජනක යන්ත්‍රයත් තව පැය කීපයකින් අක්‍රිය වෙන බවයි. මීට හේතුව විදිහට නඩත්තු සේවකයා කියන්නේ වියදම් අඩු කරන්න වුවමනා නිසා අධ්‍යක්ෂකතුමා ඒ විදුලිජනක යන්ත්‍ර චාර්ජ් කරන්න එපා කිව්වා කියලයි. මේක ඇහැව්වම හැමෝම දුක් වුනත් අධ්‍යක්ෂකතුමාට නම් හරිම සතුටක් දැනෙනවා. මොකද විදුලිය විසන්ධි වුන වහාම රෝහල වහල දාන්න පුලුවන් නේ. මේ අතර සාමාන්‍යයෙන් වෙන විදිහටම හැමෝම එපා කියද්දි ලී හේ සන්ග් රෝගියෙක් වෙනුවෙන් සැත්කමක් කරනවා. ඒත් ඒ ලෙඩාටත් හන් වූ ජින් බලාගන්න ඇමතිතුමාටත් එකම විටදි රුධිර පට්ටිකා අවශ්‍ය වෙනවා. හැමෝම කියන්නේ මේ වෙලාවේ තියෙන රුධිර පට්ටිකා ටික ඇමතිතුමාට දීලා අනිත් රෝගියව මැරෙන්න අරින්න කියලයි. ඒත් ඒකට අකමැති වෙන හේ සන්ග් තමන්ගේ මෝටර් බයිසිකලෙන් ලේ බැංකුවට යනවා. බොහොම අමාරුවෙන් යන මේ ගමනෙන් ප්‍රයෝජනයක් ගන්න ලී හේ සන්ග්ට පුලුවන් වෙයිද…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න

1,578 downloadsDownload D-Day.E06.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,578 downloadsDownload Subtitles35 KB

12 comments

  1. udayakumari

    බොහොම ස්තුතියි දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා .

  2. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  3. Cemilia

    Thankyou Akke

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. rpn

    akki pin oyata marama lassanai kathawa mn harima asawen kiawanni

  6. Si studio

    patta story ekak digatama korean sub denna

  7. Piumi vinodya

    TNQ sub 1ta

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Pasindu16022

    Thanks akke.

  10. melinda

    thank you

  11. Anonymous

    Thank you

  12. Krishani

    Thank you