කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?
ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….
7 කොටස
සාර්ථකව අවශ්‍ය රුධිර සාම්පල් ගේන්න පුලුවන් වුනත් ලී හේ සන්ග් ආයෙමත් එන්නේ හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් නෙවෙයි. සිහිසුන් වී ලේ ගලන තුවාලත් එක්ක ඉන්න හේ සන්ග් ව දැකලා හැමෝම ගොඩක් බය වෙනවා. තමන්ගේ ජීවිතේ අනතුරේ දාගෙන වුනත් මින් චුල් ව බේරගන්න ඔහු සමත් වෙනවා. මේ අතර මුදවාගැනීම් වලින් මහන්සි වෙලා ඉන්න ගිනි නිවන භටයන්ට විවේක ගන්න තැනක් වුවමනා වෙනවා. ජා හයික් ඇමතිතුමා නියෝග කරන්නේ ඔවුන්ට මිරායි රෝහලේ නවාතැන් දෙන ලෙසයි. අසරණ රෝගීන්වත් බාර ගන්න අකමැති වුන සභාපතිතුමා මේ යෝජනාවට කැමති වෙයිද…

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න
1,587 downloadsDownload D-Day.E07.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
9 comments
Rasindu Perera
avidu
thanks for the sub
thanujamilandi
Thank you sub ekata... Jaya wewa!! BS!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Piumi vinodya
thanx for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu16022
Thanks akke.
Nethu
Ai mata meka downloas karaganna beri.. plz help me.
Krishani
Thank you
Advertisement



නියමයි….සබ් එකට තැන්ක්ස්…