Watch Trailer

Jinn (2019) [S01 : E05] Sinhala Subtitles | ප්‍රාර්ථනා කරන දේ ගැන ප්‍රවේශම් වෙන්න..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න නෙට්ෆ්ලික්ස් තවත් කතා මාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි මේ සූදානම් වෙන්නෙ. මෙතෙක් කතා මාලාව පුරා රැඳී හිටපු හැම කෙනෙකුටම බොහොම ස්තූතියි! ඒ වගේම දෙවැනි කතා මාලාවකට පූර්විකා විවර කරල තමයි මේ කතා මාලාව අවසන් වෙන්නෙ. ඒත් ඉතිං තාමනම් එහෙම දෙවැනි කතා මාලාවක් නිකුත් කරන දවසක් ගැන ඔවු…

ආයුබෝවන්..!

ඉතිං ඔන්න නෙට්ෆ්ලික්ස් තවත් කතා මාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි මේ සූදානම් වෙන්නෙ. මෙතෙක් කතා මාලාව පුරා රැඳී හිටපු හැම කෙනෙකුටම බොහොම ස්තූතියි! ඒ වගේම දෙවැනි කතා මාලාවකට පූර්විකා විවර කරල තමයි මේ කතා මාලාව අවසන් වෙන්නෙ. ඒත් ඉතිං තාමනම් එහෙම දෙවැනි කතා මාලාවක් නිකුත් කරන දවසක් ගැන ඔවුන් ප්‍රකාශයක් කරල නැහැ. ඉතිං දෙවැන්නක් නිකුත් වුණොත් බලමු මොකද කරන්න පුළුවන් කියල.

ඉතිං මේ වෙනකොට වේරා ඉන්නෙ අරමුණක් පෙරදැරි කරගෙන කියල හැමෝටම තේරෙනවනෙ. ඒ වගේම හස්නි, ලෙයිලා පවා ඉන්නෙ ඒ වගේ එක එක් අරමුණු මත රැඳිල. අද කතාංගයේදි දැනගන්න පුළුවන්, ජින්වරු වර්ග දෙකක් ඉන්නව කියල. එකක් තමයි යුක්තිය විශ්වාස කරන පිරිස. වේරා, ලෙයිලා වගේ අය එහෙම පිරිසට අයත්. අනිත් පිරිස නීතිය විශ්වාස කරන පිරිස, හස්නි(කෙරොස්) ඒ කොටසට අයත්. හැබැයි මේ වෙනකල් අපි දැක්කෙ, කෙරොස්ට අපි දැකිය යුතුයි කියල හිතුණු පැත්ත. අද බලාගන්න පුළුවන් වේරා දකින පැත්ත. ඒ වගේම තාරික් මරල දැම්මෙ ඇත්තටම කවුද? ඒ මොන අරමුණක් ඇතුවද කියල. ඒ වගේම ඊලඟ කතා මාලාවකට දොරටු විවර කරමින්, ලෙයිලා සහ ෆෙහෙඩ් දෙන්න කොයි පැත්තකට යන්න හදනවද කියල. නීතියද? යුක්තියද? පැත්තක් තෝරගන්න.

ජය වේවා..!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,007 downloadsDownload Jinn-S01E05.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

1,007 downloadsDownload Subtitles18 KB

10 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි මේ ලස්සන ට්වි සීරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට .

  2. Achi

    තැන්ක්ස් බොක්ක...ආදරේයි...තව එකකට සබ් දෙන්න ශක්තිය දෛර්‍ය ලබේවා...

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) මේකෙ season 02 ආවොත් ඒකටත් සබ් දෙන්න ඈ..
    ජය වේවා.!

  4. chandimaprasad

    Thank's Bro

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Lshariyawansha

    Thnks yalu

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Shammiprabhashani

    ගොඩක් ස්තූතියි ....

  10. Eranga Sandaruwan

    ඕන් අද තමා බලලා ඉවර කලේ.
    ඉවර කලේ මහ අමන විදියකටනේ ඕයි..
    දැන් ඉතින් සීසන් 2 එනකල් ඉන්න එපැයි බලන්..

    උප සිරැසි වලට බෝම ස්තූතියි.
    ජය වේවා...