යූ රී හීගේ වෙන්ටිලේටරය නිවා දැමීම නිසා ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා. ඒ සියළුම පරීක්ෂණ පවත්වන්නේ අභිචෝදක සොන් ස්යොක් කි විසිනුයි. ඒ වගේම ප්‍රධාන සැකකාරයා වෙන්නේ මහාචාර්ය චා යෝ හන්. මේ අතරේ වේදනා පාලන මධ්‍යස්ථානයේ අනිත් වෛද්‍යවරුන්ගෙනුත් ප්‍රශ්න කෙරෙනවා. නමුත් හැම කෙනෙක්ම කියන්නේ ඒක කළේ මහාචාර්යතුමා නම්…

යූ රී හීගේ වෙන්ටිලේටරය නිවා දැමීම නිසා ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා. ඒ සියළුම පරීක්ෂණ පවත්වන්නේ අභිචෝදක සොන් ස්යොක් කි විසිනුයි. ඒ වගේම ප්‍රධාන සැකකාරයා වෙන්නේ මහාචාර්ය චා යෝ හන්. මේ අතරේ වේදනා පාලන මධ්‍යස්ථානයේ අනිත් වෛද්‍යවරුන්ගෙනුත් ප්‍රශ්න කෙරෙනවා. නමුත් හැම කෙනෙක්ම කියන්නේ ඒක කළේ මහාචාර්යතුමා නම් වෙන්න බෑ කියලයි. ඉතින් අවසානයේ අභිචෝදකතුමා ආරක්ෂක කැමරා පරීක්ෂා කරලා නියම වැරදිකාරයාව හොයාගන්නවා. තමන්ගේ අම්මාට සැනසීම ලබා දෙන්න ඒක කරන්නේ යූ රී හීගේ පුතා විසිනුයි. අවසානයේ මහාචාර්යතුමා හදිසි හෘදයාබාධයක් හැදුණ යූ රී හීව බේරගන්නවා වගේම චෝදනා වලිනුත් නිදහස් වෙනවා. නමුත් රෝහලේ නීති කඩ කරලා කලබලයක් ඇති කරපු එකට නම් රෝහලෙන් සමාවක් ලැබෙන්නේ නෑ. මහාචාර්යතුමාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නයි යන්නේ. අවසානයේ මහාචාර්යතුමා සුව නොවෙන්නට ඉඩ තියනවා කියන කාරණේ සි යොන්ග්ට කියන්න මහාචාර්යතුමාට ඉඩ ලැබෙනවා.

මහාචාර්යතුමා තමන්ගේ සෞඛ්‍ය ගැන නොසලකා ‍ස්ටෙරොයිඩ ප්‍රතිකාර ලබාගන්න යනවා. මහාචාර්යතුමාට දැන් භාරකාරයෙක් ඉන්නවාද? සි යොන්ග් සහ මහාචාර්යතුමාට මුණ ගැහෙන පරණ යාළුවා කවුද? මේ අතර ‍චේ ඉයුන් ජොන්ග් හෙදිය සහ මාධ්‍යවේදියා එකතු වෙලා මහාචාර්යතුමා ගැන බරපතළ රහසක් අනාවරණය කරගන්නවා. ඒ මොකක්ද? මහාචාර්යතුමාට විනය කමිටුවෙන් ලැබුණ දඬුවම මොකක්ද? ඒ අතරේ අමාතෘ ලී වොල් ගිල් හන්සේ රෝහලේ නීතීඥ හන්  ම්යොන්ග් ඔහ් සමඟ එකතුවෙලා මහාචාර්යතුමා වෙනුවෙන් සැලසුම් කරන්නේ මොනවාද? අද කොටසින් අපි ඒ ගැන බලමු.

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,598 downloadsDownload Doctor-John-S01E12.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,598 downloadsDownload Subtitles28 KB

10 comments

  1. hello

    Sub file eka empty please check that

  2. asali

    meka weda karanne nehane

  3. Kavi

    සබ් එක 0kb :O

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. චමා

    සබ් එක වැඩ කරන්නේ නැ බන්

  6. Anonymous

    Sub file empty please check

  7. SahanMaxx21

    sub file eka empty.please check

  8. Chämàrá Sâmpáth

    උපසිරැසියෙ තිබූ දෝෂය නිවැරදි කර ඇත.

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Krishani

    Thank you