අවසානයේ මහාචාර්යතුමා කන්ග් සි යොන්ග්ගේ උදව් අවශ්‍යයි කියලා පිළිගත්තා. ඒ වගේම එයාට හැම දෙයක්ම කියන්නත් හිත් කරදර ඇති නොකර ඉන්නත් පොරොන්දු වුණා. ඒත් මහාචාර්යතුමා තමන්ගේ පරීක්ෂණ වල ප්‍රතිඵල ලබාගන්න ගියාම ලැබුණේ හොඳ ආරංචියක් නම් නෙවෙයි. මහාචාර්යතුමා CIPA රෝගියෙක් නිසා මේ රෝගයට සුදුසු එකම ප්‍රතිකාරයත් ම…

අවසානයේ මහාචාර්යතුමා කන්ග් සි යොන්ග්ගේ උදව් අවශ්‍යයි කියලා පිළිගත්තා. ඒ වගේම එයාට හැම දෙයක්ම කියන්නත් හිත් කරදර ඇති නොකර ඉන්නත් පොරොන්දු වුණා. ඒත් මහාචාර්යතුමා තමන්ගේ පරීක්ෂණ වල ප්‍රතිඵල ලබාගන්න ගියාම ලැබුණේ හොඳ ආරංචියක් නම් නෙවෙයි. මහාචාර්යතුමා CIPA රෝගියෙක් නිසා මේ රෝගයට සුදුසු එකම ප්‍රතිකාරයත් මහාචාර්යතුමාට ලබාගන්න බැරි තත්වයකුයි තියෙන්නේ. නමුත් මේ ප්‍රතිකාරය ලබා නොගත්තොත් තවදුරටත් වෛද්‍යවරයෙක් වශයෙන් ජීවත් වෙන්න මහාචාර්ය චාට හැකියාවක් නැතිවෙනවා.මේ අතරේ වේදනා පාලන අංශයේ වෛද්‍යවරුන් යූ රී හී වෙනුවනේ හන්සේ ප්‍රාර්ථනා සමාජය නමින් සමාජයක් හදලා එයාගේ අවසන් ප්‍රාර්ථනාවක් ඉටු කරලා දෙන්න කැමති වෙනවා. යූ රී හීට අවශ්‍ය වෙන්නේ තමන්ගේ පුතාව දකින්න උණත් තමන්ගේ අම්මාව දකින්න බය වෙන නිසා එයා අම්මාව බලන්න එන්නේ නෑ. මෙයින් තවත් දුකට පත් වෙන යූ රී හී අවසානේ මිය යාමේ අදහසින් වහලෙන් පැන්නත් එයා මියයන්නේ නෑ. අවසානයේදී හදිසි ආරංචියක් එන්නේ යූරී හී දැඩි සත්කාර ඒකකයේ ඉද්දී කවුරුහරි කෙනෙක් එයාගේ වෙන්ටිලේටරය ගලවලා කියලයි.
ඒ වෙලාවේ මහාචාර්ය චා එතන ඉන්නේ ඇයි? යූ රී හී වෙනුවෙන් මහාචාර්ය චා සහන මරණයක් ලබා දුන්නාද? අභිචෝදක සොන් ස්යොක් කි මහාචාර්යතුමාට නැවතත් නඩු පවරාවිද? මහාචාර්යතුමාගේ වෛද්‍යවරයා මහාචාර්යතුමාගෙන් ඇහුවා රෝගීන්ගේ වේදනාව දැනේනේ අනුකම්පාව නිසාද නැතිනම් කුතුහලය නිසාද කියලා?මේ ප්‍රශ්න වලට මහාචාර්යතුමා පිළිතුරක් හොයා ගනීවිද? මේ සිද්ධීන් අවසානයේ කන්ග් සි යොන්ග්ව සනසවන්නට මහාචාර්ය චා යෝ හන්ට හැකි වේවිද?
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,615 downloadsDownload Doctor.John_.S01E11.Baiscopelk.com_.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
6 comments
CHATHUSHKA NIRMAL
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
anjula
ඊලගට මෙමෝරිස්ට් දෙන්නකෝ
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Advertisement



THANK YOU FOR SUBTITLES