Dororo ඇනිමේ සීරීස් එකේ 13 සහ 14 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. කලින් කොටස් වල කතාව මතක් කළොත්, යක්කිමරුට තමන්ගේ දෙමව්පියෝ ඇත්තටම හම්බෙනවනේ.දයිගෝ කෙසේවෙතත් යක්කිමරුගේ අම්මගෙන් ලැබුණු ප්‍රතිචාරය ඔයාලවත් පුදුම කරන්න ඇති.දැන් යක්කිමරු වගේම තහෝමරුත් තමන් සහෝදරයෝ කියලා දන්නවා…

Dororo ඇනිමේ සීරීස් එකේ 13 සහ 14 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.

කලින් කොටස් වල කතාව මතක් කළොත්,

යක්කිමරුට තමන්ගේ දෙමව්පියෝ ඇත්තටම හම්බෙනවනේ.දයිගෝ කෙසේවෙතත් යක්කිමරුගේ අම්මගෙන් ලැබුණු ප්‍රතිචාරය ඔයාලවත් පුදුම කරන්න ඇති.දැන් යක්කිමරු වගේම තහෝමරුත් තමන් සහෝදරයෝ කියලා දන්නවා.ඒ වගේම අයියාමලෝ අතර ගැටුමකුත් ඇති වුනානේ.

ඉතින් අද කොටස් වලින් මොකද වෙන්නේ?

ඒ සිදුවුණු සිදුවීම් වලට පස්සේ යක්කිමරු හා ඩොරෝරෝ තමන්ගේ චාරිකාව අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා.මේ අතර දයිගෝ හා තමන්ගේ මෑණියන් කියපු ඒ වචන යක්කිමරුගේ ඔළුව ඇතුලේ දෝංකාර දෙනවා.ඒවා සැරෙන් සැරේ මතක් වෙනවා.

මතක ඇතිනේ අපි කළින් කොටසක දැක්කා අජීවී වස්තු විදිහටත් යක්ෂයා මේ ලෝකේ ඉන්නවා කියලා.ඉතින් මේ කොටසෙදිත් යක්කිමරු ඒ වගේම දෙයකට තමා මුහුණ දෙන්නේ.

ඒ වගේම ඩොරෝරෝගේ පිටේ තියන සිතියමක් ගැනත් අද මුල් වරට හෙළි වෙනවා.ඉතින් මේ සිතියම මඟ පෙන්වන්නේ මොනවගේ දෙයකට වෙන්න ඇතිද?

ඒ වගේම අද මේ දෙන්නා අමුතු ගම්මානයකටත් යනවා.අමුතුයි කියන්නේ හරිම මූසල පෙනුමක් තියෙන්නේ.ඉතින් මේ පාර මොනවගේ කරදර ගොඩක් මැද්දටද මේ දෙන්නා මේ යන්නේ? එහෙනම් අද කොටස් දෙක බලලා ඒ ගැන දැනගන්න.

15 සහ 16 කොටස් වලින් නැවත හමුවෙමු.👋

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,634 downloadsDownload Dororo-S01-E13-E14.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,634 downloadsDownload Subtitles21 KB

7 comments

  1. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Anonymous

    Thanks Sub ekata
    Puluwannam The Promised Neverland S02 ekatati
    Parasyte The Maxim
    Hunter X Hunter
    ewatath sub denna...

    1. Pavith Wijesooriya

      ඉදිරියට බලමු සහෝ

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  6. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.