Watch Trailer

The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E06] Sinhala Subtitles | කෝර්යානු රාජධානිය හා ජපානය අතර සටන. [සිංහල උපසිරසි]

දැන් ටේ-වුල් තවමත් කෝර්යා රාජධානියේ, කෝ අගමැතිනියත් ඇයගේ පැමිණීම දැනගන්නවා. නමුත් ඇය දන්නේ නැහැ ටේ-වුල් වෙනත් ලෝකයකින් පැමිණි කෙනෙක් බව. ඒ වගේම ටේ-වුල් මාලිගයට පැමිණි වෙලාවේ ඇගේ හැඳුනුම්පත ඇය ආරක්ෂක අංශය වෙත බර දෙනවා, නමුත් මාලිගය තුලදී එය නැතිවෙනවා. ඉන්පසු රජු ළඟ තිබෙන හැඳුනුම්පත ඇයට ලබා දෙනවා. එය…

දැන් ටේ-වුල් තවමත් කෝර්යා රාජධානියේ, කෝ අගමැතිනියත් ඇයගේ පැමිණීම දැනගන්නවා. නමුත් ඇය දන්නේ නැහැ ටේ-වුල් වෙනත් ලෝකයකින් පැමිණි කෙනෙක් බව. ඒ වගේම ටේ-වුල් මාලිගයට පැමිණි වෙලාවේ ඇගේ හැඳුනුම්පත ඇය ආරක්ෂක අංශය වෙත බර දෙනවා, නමුත් මාලිගය තුලදී එය නැතිවෙනවා. ඉන්පසු රජු ළඟ තිබෙන හැඳුනුම්පත ඇයට ලබා දෙනවා. එය රජුට ලැබුන විදිහ නම් තවමත් අභිරහසක්.

දැන් නැවතත් ටේ-වුල්ට එයාගේ ලෝකෙට යන්න වෙලාව ඇවිත්, ඒ අතර රජතුමා ජපානය සමඟ සමුද්‍රයේදී යුධ වදිනවා. ටේ-වුල් ලී ගොන් රජු නැවතත් පැමිණෙන තුරු බලා සිටිනවා. එහෙනම් කතාව රස විඳින්න. මේ කොටස ගේන්න ටිකක් ප්‍රමාද වුනා, එයට සමාව ඉල්ලනවා. 🙂 ඒ වගේම උපසිරසියට උදව් කරපු මගේ නංගිවත් (සොනාලි තාරිකා ) මතක් කරනවා.

ඒවගේම අදහස් දක්වන හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
ජය! 🙂

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.

9,724 downloadsDownload The-King-Eternal-Monarch-S01-E06.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ගයේෂා සත්සරණි

Subtitles

9,724 downloadsDownload Subtitles39 KB

30 comments

  1. Kasun Lakshan

    උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!!
    අනෙකුත් වැඩත් අතරතුර , සතිපතා විකාශය වෙන එකට කාලය කැප කරන නිසා ගොඩාක් ස්තුතියි .....
    කොච්චර කල් ගියත් කමක් නැහැ...ගුණාත්මක උපඋපසිරසකරණයක් ලබා දෙන්න...

    මේකේ ඉන්න සමහරක්ට පුදුම හදිස්සියක්නෙ තියෙන්නේ, ඕක විතරමද බලන්න තියෙන්නෙ මන්ද...
    උපසිරස පරක්කුයි නම්, වෙන එකක් බලන්න එතකන්..

    1. Kasun Lakshan

      වෙන එකක් බලන්නත් කම්මැලි, මේක නිසා කතාව එපා වෙනවා වගේ නම් ඉංග්‍රිසි උපසිරස තියෙන්නෙ ඒකට තමා... :-)

    2. Vidusha

      Sub transleters gana dan nathi un ta hodai ithin sub naththan english eka aran translate karagannawa saralai

  2. tharindux265

    අම්මෝ ඇති යාන්තන් උපසිරසිය දීල. මුලින්ම උපසිරසියට තුති.

    මම බැලුවෙ අනෙක් සිරිස් වල වගේ මේකත් නතර කරාවද්ද කියල. උපසිරසිය දැක්ක ගමන් හිතට සහනයක්.

    උපසිරසියට නැවතත් තුති.

  3. Achi

    බොහොම බොහොම ස්තුතියි සබ් එකට....

    1. Surendra weerasinghe

      Ane ikkmanata sub dennakooooooooooo
      ooooooo
      Plzzzzzzzzzz

  4. buddika

    thankss
    elagata warrior Baek Dong Soo sub denna plzzzzzzzzz

  5. Surendra

    Thank you so much .....

  6. Anonymous

    Thanks for sub sister

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට :)

  9. Anonymous

    Thank you soo much akkaa... 7,8 ත් ඉකමනටම ඕනී.....❤️❤️❤️

  10. h222

    thank sub ekata ilaga episod tikat ikmanata dennaaa

  11. Ishan Madusha

    ස්තූතියි

  12. nadee nadeesha

    ilaga ekath ikmanata danna.godak dawas balagena idiya

  13. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  14. sasindu

    thanks sub ekataaa.....

  15. chaduleranda

    Thank you sub ekata...

  16. Sulakshi

    Thank you soooo much...7,8 th ikmanatama danna balanakan iwasillak na ..godak sthuthi sub walata.

  17. IsuM

    7 ikmanta dennko.....☺

  18. Pradeep Hashan Kumara

    sub ekata thank you....

  19. ruwan

    7/8 ikmanata danna sis.thank you sub ekata

  20. Anonymous

    ammo athi yantham. kochchara dawasak balan hitiyada... thanks

  21. rmlr rathnayaka

    බොහොම ස්තූතියි

  22. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  23. Kaveesha pasan

    Whats wrong with secratary kim eke sub ekath dena plz
    plz

  24. U.S.R Vidanaarachchi

    what's wrong with secretary kim eke subtitle dennako

  25. thanula D

    අක්කා නගෝ දෙන්නටම, ගොඩක් ස්තූතියි සබ් එකට.ජයවේවා......!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!