මේ කොටස වෙද්දී කතාවේ ඔබට තිබ්බ ගැටළු එකින් එක නිරාකරණය වෙමින් තියෙන්නේ, ලෝක දෙක හා කව්රුන් හෝ ගමන් කරද්දී කාලය මොහොතකට නවතිනවා, දැන් මේ ගැන ලී ගොන් රජු වගේම, ලී ලිම් කුමාරයත් දන්නවා. දැන් ඔන්න නැවතත් ලී ගොන් රජු කොරියානු ජනරජයේ, මෙවර ඔහු යන්නේ යොන්ග් සමඟයි, ඒත් කොරියාවේ ඉන්න එයුන්-සෝ දැකලා දෙන්නම ක…

මේ කොටස වෙද්දී කතාවේ ඔබට තිබ්බ ගැටළු එකින් එක නිරාකරණය වෙමින් තියෙන්නේ, ලෝක දෙක හා කව්රුන් හෝ ගමන් කරද්දී කාලය මොහොතකට නවතිනවා, දැන් මේ ගැන ලී ගොන් රජු වගේම, ලී ලිම් කුමාරයත් දන්නවා. දැන් ඔන්න නැවතත් ලී ගොන් රජු කොරියානු ජනරජයේ, මෙවර ඔහු යන්නේ යොන්ග් සමඟයි, ඒත් කොරියාවේ ඉන්න එයුන්-සෝ දැකලා දෙන්නම කලබල වෙනවා, කොහොමහරි එකටත් විසඳුමක් ඔවුන් හොයාගන්නවා. ඒ වගේම රජුට දැන් සහතිකයි ද්‍රෝහී ලී ලිම් කුමරු ඉන්නේ කොරියාවේ බව, ඔහුට බියෝන්ග් කුමරු ලබාදෙන මරණ වාර්තාවත් එක්කයි ඔහු කොරියාවට එන්නේ.
ඔහු එය ටේ-වුල්ට දෙනවා, ඒවගේම ටේ-වුල් කෝර්යා රාජධානියට අයත් හඬපටයක්, කොරියාවෙන් සොයාගන්නවා, ඒවගේම ලී ගොන් රජුගේ කොරියානු ජනරජයේ ඉන්න ද්විත්ව කාය එහෙමත් නැත්නම් ඔහු වගේම සිටින අනිත් කෙනා කුඩා කලදීම මියගොස් ඇති බව ටේ-වුල් දැනගන්නවා. ඒවගේම ද්‍රෝහී ලී ලිම් කුමරු අවරුදු 24 පුරාවටම ලෝක දෙකේ මිනිසුන් අතරින් එක් පුද්ගලයෙකු මරා දමමින් ඔහුගේ සේවකයෙකු ලෙස අනෙක් ලෝකයේ සිටින ඒ රූපකායම ඇති පුද්ගලයන් යොදවනවා. ඔහු හොර රහසේ කෝර්යානු රාජධානියේ ඉහල පෙලේ සේවකයන් මරා ඔහුගේ වහලුන් ලෙස එකින් එක කොරියානු ජනරජයේ මිනිසුන් රැගෙන යනවා. එහෙනම් රසවිඳින්න.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ජය! 🙂

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.
9,827 downloadsDownload The.King_.Eternal.Monarch.E07.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
30 comments
Iresh
Anonymous
ane sub eka wada nahane
Shakila Edirisinghe
thanks akka..
Achi
බොහොම ස්තුතියි සබ් එකට...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා......!
geeganagamage
බොහොම ස්තුතියි
Kasun Lakshan
සබ් එකට ගොඩාක් ස්තුතියි !!!!!!!!!
එනකන් මඟබලන් හිටියේ...
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ....Anonymous
ane kauru hari sub ekata galapena link ekak ganna hati kiyannako please. ep 07 bala ganna widiyak naha
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සබ් එකට :)
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pradeep Hashan Kumara
sub ekata thank you
Kavindu12345desilva
sub ekata thanks
jayen jayaMadhu@7
ස්තූතියි! ගයේෂා ස. වී.. ජය!
osh123errrrr
THANKS, ALOT
Madhu@7
සොයුරිය, ඔය එක එක ඒවා කියන උන්ට රිදෙන්න 8,9,10 එකපාර දවස් තුනකින් දාන්න බලන්න. :-D
srimalsaranga3
downlodes karanda puluwan link ekak denda puluwanda
Lahiru Chinthaka
When the Weather Is Fine එකටත් සබ් දෙන්නකො
Sulakshi
බොහොම ස්තූතියි ...ඉක්මනට 8,9,10 ත් දාන්න ...
Haritha
Series eke LINK denna puluwanda.
lucky
Fb search karanna oyata oni episode no. eka dala 'the king the eternal monarch kdrama episode 8' kiyala habai online balanna witharai puluwan.
Anonymous
Kissasian eke balanna. onnam idm eka haraha download karannath puluuwan.
Sadeesh
Thanks for the subtitle...බලන පලවෙනි korean කතාව සබ් එක එනකම් බලන් හිටියෙ
LahiruRanawaka
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shakila Edirisinghe
ilaga ekath ikmanata one
Jayasanka
Thanks akke.
janindu
sub eka weda karanne nene...
Anonymous
mageth weda ne ne...e ai appa
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි...අනිත් ඒකටත් ඉක්මටම දෙන්න...කතාව ලස්සනයි..❤️