8 වෙනි කොටස, ඔන්න දැන් ටේ-වුල් වගේම කෙනෙකුත් ඉන්නවා කෝර්යා රාජධානියේ, ඇය නමින් ලූනා. ඇය හැබැයි ටේ-වුල් වගේ පොලිස් නිලධාරිනියක් නෙමේ. ඇය අපරාධකාරියක්. මේ කොටසේදී ඇය හිරෙන් නිදහස් වෙලා එනවා. එද්දී කෝ අගමැතිනියට ඇය හමු වෙනවා. හැබැයි අගමැතිනිය ඇය ටේ-වුල් ලෙස වරදවා වටහා ගන්නවා. ඒ අතර තවත් මිනීමැරුමක් වි…

8 වෙනි කොටස,
ඔන්න දැන් ටේ-වුල් වගේම කෙනෙකුත් ඉන්නවා කෝර්යා රාජධානියේ, ඇය නමින් ලූනා. ඇය හැබැයි ටේ-වුල් වගේ පොලිස් නිලධාරිනියක් නෙමේ. ඇය අපරාධකාරියක්. මේ කොටසේදී ඇය හිරෙන් නිදහස් වෙලා එනවා. එද්දී කෝ අගමැතිනියට ඇය හමු වෙනවා. හැබැයි අගමැතිනිය ඇය ටේ-වුල් ලෙස වරදවා වටහා ගන්නවා. ඒ අතර තවත් මිනීමැරුමක් විමර්ශනය කරනවා ටේ-වුල් හා ඇගේ කණ්ඩායම විසින්. මේ සියලුම මිනීමැරුම් එකකට එකක් සම්බන්ද වෙන වග ටේ-වුල් වටහා ගන්නවා.
ඒ සියලුම අය ළඟ 2G දුරකතනයක් තිබෙන නිසා. මේ පිටුපස ඉන්නේ ලී ලිම්. ඒත් තවම ඒ බව ස්ථිරවම ඔවුන් දැනගෙන නැහැ. සියලුම දේවල් එකින් එක අනාවරණය වෙමින් තියෙනවා. ඒවගේම තමයි රහස් පරීක්ෂක කන්ග් ෂින්-ගේ ගැනත් තොරතුරු ගොඩක් අනාවරණය වෙනවා, ඔහුත් කොර්යා රාජධානියේ පුරවැසියෙක් ද? එහෙමත් නැතිනම් කොරියානු ජනරජයේ වැසියෙක් ද? එහෙමනම් රසවිඳින්න.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ජය! 🙂

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.
8,698 downloadsDownload The.King_.Eternal.Monarch.E08.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
21 comments
geeganagamage
Harsha
Thanks for Sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Tharushaperera
Thank u sub ekata
Anonymous
Thank you
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Thusitha
Thanq sis ❤️
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Kasun Lakshan
හම්මෝ එනකන් මග බලාගෙන හිටියෙ..
ගොඩාක් ස්තුතියි මේ කරන දේ වෙනුවෙන්
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ...
Thank you soooo Much!!!!!!!Pradeep Hashan Kumara
sub ekata thank you
Kasun Lakshan
මං නිතරම කලින්ම එපිසොඩ් ටික download කරලා තියා ගන්නවා...මං Download කරන්නේ HDTV පිටපත්..
එපිසොඩ් 1-6 දක්වා HDTV පිටපත එක්ක උපසිරස ගැලපුනාට, 7 සහ 8 එපිසොඩ් වල උපසිරස ගැලපෙන්නෙ නැහැනේ..( ස්මෝල්එන්කෝඩ් Site එකේ)මට දැන ගන්න ඕනේ HDTV හා Web-DL පිටපතේ කාල රාමු වෙනස්ද??
HDTV පිටපතට x265 720p තිබ්බට Web-Dl වල x265 720p හොයා ගන්න නැහැ ....
Gayesha Sathsarani
dramaday dot net සයිට් එකෙන් ඩව්න්ලෝඩ් කරන්න
Kasun Lakshan
මං එකෙන් hdtv.next 720p x265 download කලා...උපසිරස ගැලපෙනවා...Thank You..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා......!
Anonymous
9 10 th one .
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Dumindu
When the weather is fine eke sinhala subtitles dennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!podda
thanksss
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…