වසර විස්සකට පෙර එකම දිනයේ දරුවන් තිදෙනෙක් උපත ලැබුවා. එකිනෙකා සීනුව, අසිපත සහ කැඩපතේ දෛවය ඇතිව උපන් ඔවුන්ට, එක්ව මෙම ලොව අවසන් කළ හැකියි. ටාගොන් විසින් තමා ඉගුටුවෙකු ලෙස හැඳින්වූ සියල්ලන්වම මරා දැමුවා මෙන්ම, මහා දෙවොල තුලදීම ආසා රොන්වත් මරා දැමුවා. සායා සහ යන්ග්චා නිසා නිසා ටාන්‍යා මරණයෙන් දෙවරක්ම…

වසර විස්සකට පෙර එකම දිනයේ දරුවන් තිදෙනෙක් උපත ලැබුවා.
එකිනෙකා සීනුව, අසිපත සහ කැඩපතේ දෛවය ඇතිව උපන් ඔවුන්ට,
එක්ව මෙම ලොව අවසන් කළ හැකියි.
ටාගොන් විසින් තමා ඉගුටුවෙකු ලෙස හැඳින්වූ සියල්ලන්වම මරා දැමුවා මෙන්ම, මහා දෙවොල තුලදීම ආසා රොන්වත් මරා දැමුවා. සායා සහ යන්ග්චා නිසා නිසා ටාන්‍යා මරණයෙන් දෙවරක්ම ගැළවුණා. ටියාල්හා මරන්නට ආ ගැහැණු ළමයා මරා දැමූ ඇය නැවතත් අසිපතක් ගෙන ටාගොන් සොයා ගියා. අවසානයේ ආසා රොන්ගේ කැරැල්ල සාර්ථක වූයේ නැහැ. නමුත් ආසා මොට් විසින් රැගෙන එන ලද සර්පයා දෂ්ඨ කිරීමෙන් ටාගොන් නිරූහා අසනීප වූවා මෙන්ම ඔහුට ප්‍රතිකාර කිරීම උදෙසා හාරිම්ව කැදවාගෙන ආවත් ටාගොන් ඉගුටුවෙකු බව දැනගන්නා හාරිම් තම පවුල සමඟ පැන යන්නට උත්සාහා කළ නිසා මිය ගියා. අඩ සඳ අහසේ පායා තිබූ එම දිනයේ මුග්වන්ග් හට ටාන්‍යා විසින් බොහෝ කලකට පෙර කරන ලද ශාපය ක්‍රියාත්මක වුණා. මේ අතර ඉයුන්සම් සහ ඉප්සෙන්ග් වහළුන් ලෙස ආගෝ ගෝත්‍රයේ මිනිසුන්ට හසුවුණා.
ටාගොන්ට විරුද්ධව කැරලි ගසන්නට පැමිණි පිරිසට ලැබෙන දඬුවම කුමක්ද? එම පූජනීය නඩු විභාගයේදී ටාන්‍යා බලය වෙනුවෙන් කුමක් කරාවිද? ඉයුන්සම් සොයා යන දල්සේට ඔහුව හමුවේවිද? දියඇල්ලේ තීන්දුව යනු කුමක්ද? අවසානයේ ඉයුන්සම් ඉයාර්ක්හිදී ලද ඉගැන්වීම් අසත්‍ය බව ඔප්පු වේවිද?
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,749 downloadsDownload Arthdal.Chronicles.S01E16.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
9 comments
sachintha
Chathuranga
Uncontrollably found drama sinhala subtitles puluwan nam denna
Vishal
සබ් එකට තෑන්ක්ස් ..........
ජය වේවා.මිලින්ද
එළ තෑන්ක්ස්
Prabod
ගොඩක් ස්තුතියි
Ishan Madusha
ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Nishi Madu
Sub ekata thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි