11 වැනි කොටස මේ වෙද්දී කතාවේ ගොඩක් දේවල් සිදුවෙලා. එත් විසඳුම් නැති ගැටළු තවමත් ඉතුරුයි. මේ කොටසත් කතාව ගැන තවත් තේරුම් ගන්න පුළුවන්,කොටසක් කියල කියන්න ඕනි. පසුගිය කොටසේ හැමෝම වගේම ලී ගොන් රජු වැඩියෙන්ම ආදරේ කරපු බියෝන්ග් කුමරු මිය යනවා. ලී ලිම් තමයි ඔහු ඝාතනය කරන්නේ. කතා කරන වචනයකින් පවා සැනසිල්ලක…

11 වැනි කොටස
මේ වෙද්දී කතාවේ ගොඩක් දේවල් සිදුවෙලා. එත් විසඳුම් නැති ගැටළු තවමත් ඉතුරුයි. මේ කොටසත් කතාව ගැන තවත් තේරුම් ගන්න පුළුවන්,කොටසක් කියල කියන්න ඕනි. පසුගිය කොටසේ හැමෝම වගේම ලී ගොන් රජු වැඩියෙන්ම ආදරේ කරපු බියෝන්ග් කුමරු මිය යනවා. ලී ලිම් තමයි ඔහු ඝාතනය කරන්නේ. කතා කරන වචනයකින් පවා සැනසිල්ලක් දැනෙන, ඉතාමත් නිහතමානී ජිවිතයක් ගත කරපු කෙනෙක් තමයි බියෝන්ග් කුමරු කියන්නේ, රාජ නීති රීති වලට අනුව ඔහුගේ දරුවන්ට කෝර්යා රාජධානියට පැමිණිය නොහැකි ඔහු ජීවත්ව ඉන්න තුරු, ඔහු ඒවත් විඳ දරාගෙන ලී ගොන් රජු වෙනුවෙන් ජිවිතයම කැප කරමින් ඔහු අසලින් ඉන්නවා. එනිසා ඔහුගේ නික්ම යෑම රජුට මහත් වේදනාවක් ගෙන දෙනවා, ඒවගේම ද්‍රෝහී ලී ලිම් කෙරෙහි වෛරයකුත්. එනිසා මේ කොටසේදී රජු ඔහු ලුහුබැඳීම් ආරම්භ කරනවා
ඒවගේම කෝ අගමැතිනියගේ හැඩරුවම ඇති කාන්තාවක් ටේ-වුල්ටත්, තවම කොරියාවේ ඉන්න යොන්ග්ටත් හමුවෙනවා. ඒත් ඒ ඇත්තටම අගමැතිනියද,එහෙමත් නැත්නම් කොරියාවේ ඉන්න ඇගේ ද්විත්වකායද යන වග කව්රුත් හරියටම දන්නේ නැහැ. ඒවගේම ඔයාලගේ අවධානය ලැබෙන්න ඇති, යෝ-යෝ එකක් අතේ තියාගෙන පොත්හල අසල ඉඳගෙන හැමදාම පොත් කියවන පොඩි පිරිමි ළමයා, ඔහු පවසන්නේ ඔහු ඉන්නේ මේ දේවල් සමබර කරන්න කියල, ඔයාලට මතක නම් ඔහුගේ අතින් තමයි ටේ-වුල්ගේ හැඳුනුම්පත කාණුවට වැටෙන්නේ, කොරියානු ජනරජයේදී. ඔහුත් මේ කතාවේ සංකේතාත්මක චරිතයක් බව හැඟෙනවා. ඒවගේම ටේ-වුල් ගේ හැඩරුව ඇති ලුනාත් දැන් ඉන්නේ ලී ලිම් ළඟ. ඔහු ඇයව ටේ-වුල් ලෙස කොරියාවට යවන්නයි සැරසෙන්නේ. මේ කොටස ත්‍රාස රසයෙන් පිරි කොටසක්. කතාවේ ලස්සනම කොටසක් කිව්වොත් නිවැරදියි. මම ඒ විස්තර වැඩිපුර කියන්නේ නැහැ, ඔයාලම බලන්න.. 🙂 🙂 🙂

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.
8,763 downloadsDownload The.King_.Eternal.Monarch.E11.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
36 comments
Anonymous
sachintha
Kavindu12345desilva
sub ekta thanks akke
godak ikmanta sub eka dunna.Tharushaperera
sub ekata thanks
Anonymous
Thank you :)
Vishal
සබ් එකට තෑන්ක්ස්.
ජය වේවා...DILAN PRASANNA
අම්මෝ අක්කියා ,ඉක්මනින්ම දීලානෙ,මරු අක්කි ,ගොඩක් ස්තුතියි ..
Anonymous
thank you
Achi
බොහොම ස්තුතියි සබ් එකට
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි.ජයවේවා......!
Pradeep Hashan Kumara
sub ekata thank you
IShara
THanks.12th ikmanata denna
Sulakshi
පින්සිදු වේවා ...ඉක්මනට ඉක්මනට දැන් sub දෙනවට අපිට ...., 12ත් ඉක්මනටම දෙන්න....ස්තූතියි ..
Anonymous
kamsambitha
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Kasun Lakshan
ලබා දුන් උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!
ගොඩාක් ලස්සන කතාවක්
Thank You Soo Much !!!!!Nanook
Ep 12 ekmanata sub dhannko plz
Anonymous
12,13 sub ඕනෙ ඉක්මනට..... plz...
Anonymous
12 වෙනි එකටත් ඉක්මනටම sub එක දෙනන්න
මෙතෙක් දුන්නු sub වලට ස්තුතිShakila Edirisinghe
Thank u .....12,13,14 the ikmanata one
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මයිකි
මෙන්න මේ කොරියන් කතාවට සබ් දෙන්නකො the
World of the marriend.Anonymous
Ay ane parakku 12,13 th ikmanta dennakoo
wenna
12 , 13 , 14 ikmanatama dannakoooo plzzzz
Anonymous
tnx
Anonymous
Pls 12 , 13 ikmanata dennako
thegreenarrow
මෙිකේ 13 වෙනි කොටසත් ඇවිල්ලා අක්කේ ඉක්මනට සබි එක දෙන්නකෝ
Vidanaarachchi
The world of married drama ekata sub dennako
Shakila Edirisinghe
Akkaaa..ithiri tikatath subtitles dennakoo..
Anonymous
Akke ikmanata sub dannako
Anonymous
Episode 12 awith dan sathi dekak withra wenawa..... sub dennako ikmanta...
Anonymous
Den nam mul kotas tikath amathaka wegana yanwa.ikmanata dannako
Anonymous
Dan nam hondatama parakku wadiy..
Ishan Madusha
බොහොම ස්තූතියි
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි