10 වැනි කොටස කතාවේ කුතුහලයත් එක්කම බලන්න ඕනේ අය පහල කොටස කියවන්න එපා. කතාව ගැන අවබෝදයක් නැති අයට හා,ගැටළු සහගත අයට පහලින් ඇති දේ ප්‍රයෝජනයක් වේවි කියා සිතනව. කන්ග් ශින්-ජේ හිත වේදනාව නිසාම,දීර්ඝ නිවාඩුවක් ගත කරමින් ඉන්නේ, ඔහු ගොඩක් කලක පෙර සිටන්ම, නපුරු සිහින දකිනවා, එහෙත් ඔහු දන්නේ නැහැ, ඒ සිහින ඔ…

10 වැනි කොටස
කතාවේ කුතුහලයත් එක්කම බලන්න ඕනේ අය පහල කොටස කියවන්න එපා. කතාව ගැන අවබෝදයක් නැති අයට හා,ගැටළු සහගත අයට පහලින් ඇති දේ ප්‍රයෝජනයක් වේවි කියා සිතනව.
කන්ග් ශින්-ජේ හිත වේදනාව නිසාම,දීර්ඝ නිවාඩුවක් ගත කරමින් ඉන්නේ, ඔහු ගොඩක් කලක පෙර සිටන්ම, නපුරු සිහින දකිනවා, එහෙත් ඔහු දන්නේ නැහැ, ඒ සිහින ඔහුගේ ඇත්ත ජීවිතය බව, ටේ-වුල් කොහොමහරි ඔහු හොයාගෙන එනවා, කතාවේ මුල් හරියේදී අතුරුදහන් වුන ලී සන්ග්-දෝ දැන් ඉන්නේ කෝර්යා රාජධානියේ, ඔවුන් දෙදෙනා ඔහුගේ නඩුව ගැන කොතරම් සාක්ෂි හෙව්වත් ලැබුනේ විශ්වාස කල නොහැකි කරුණු,,කොහොමරි ටේ-වුල් ඒ දේවල් ශින්-ජේට පැවසුවත් ඔහු එය පිළිගන්නේ නැහැ. ඒවගේම මේ කොටසේ ප්‍රධාන සිදුවීමක් තමයි ලී ලිම්ගේ පුනරාගමනය,ඔහු රජු ඉදිරියට ආවත් ඔහු ද්‍රෝහියෙකු ලෙස ඔප්පු කරන්න බැහැ,ඒ ඔහු වයස්ගත වී නැති නිසයි. ඒ නිසා ඔහු නැවතත් පළා යනවා. ඒවගේම ඔයාලට අවධානෙන් බලන්න කියල මම කියනවා අවස්ථා දෙකකදීම කාලය හරහා ගමන්කිරීමක් සිදු වෙන බවට ඉඟි ලැබේවි. ඒ ගැන වැඩි විස්තර ඉදිරි කොටස් වලදී කතා කරමු. එහෙනම් රස විඳින්න. 🙂

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.
8,917 downloadsDownload The.King_.Eternal.Monarch.E10.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
18 comments
sanda97
Tharushi
Thank you
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Lakshan
ලස්සන කතාවක්....ආසාවෙන් බලන්න,
සිංහල උපසිරස ලබා දුන්නට ගොඩාක් ස්තුතියි !!!!!!Chamod vass
බොහොම ස්තූතියි සිස්.අනිත් එපිත් ඉක්මනට බලාපොරොත්තු වෙනවා..
ඩ්ලා
නියමයි අක්කි පන....සුපුරිම
Ishan Madusha
ස්තූතියි උපසිරැසියට
upul
Thank YOU
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට .
Supun
Thanks akka sub ekata ...kathawa patta.❤️
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි.ජයවේවා......!
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Pradeep Hashan Kumara
sub ekata thank you
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!yeshika
''what's wrong with sectary kim'' mekath dennako
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Advertisement



tankui