කතාව බලලා දිරිමත් කරන හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි. මුලින්ම කතාව පටන් ගත්ත වෙලාවෙ වැඩි දෙනෙක් කැමති වෙන එකක් නැහැ කියලා හිතුවට, බලාපොරොත්තු වුණ තරමටත් වඩා ගොඩක් ප්‍රතිචාර තියෙනවා. දැන් එහෙම නම් කතාව පැත්තට හැරෙමු. ජන්ග් චැන් කුමාරයාව මරණ තර්ජනයෙන් බේර ගන්නෙ ඔහුගෙ නාට්‍යාංගනාව යූන් ලැන්ග් බව මතක ඇතින…

කතාව බලලා දිරිමත් කරන හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි. මුලින්ම කතාව පටන් ගත්ත වෙලාවෙ වැඩි දෙනෙක් කැමති වෙන එකක් නැහැ කියලා හිතුවට, බලාපොරොත්තු වුණ තරමටත් වඩා ගොඩක් ප්‍රතිචාර තියෙනවා.
දැන් එහෙම නම් කතාව පැත්තට හැරෙමු. ජන්ග් චැන් කුමාරයාව මරණ තර්ජනයෙන් බේර ගන්නෙ ඔහුගෙ නාට්‍යාංගනාව යූන් ලැන්ග් බව මතක ඇතිනෙ. යූන් ලැන්ග් කියන්නෙ කවුද? ඇයට සටන් දන්න බවක් කුමාරයාවත් දන්නෙ නැහැ. ඔන්න ඔය අතරෙ තමයි කඳුකරයෙ මැරිලා ඉන්න සටන් කරුවා චුක් සගාන්ද කියලා හඳුන ගන්න යන මූහ්‍යල්, බැන්ග් ජි, බැන්ග් වූ ඇතුළු පිරිසට මූහ්‍යල්ගෙ ගුරුතුමා කියන්නෙ චුක් සගාන් ස්ත්‍රියක් බව.
ඔන්න ඔය අතරෙ තමයි බැන්ග් වොන්ට බිගුක් පන්සල සහ හ්වාසදාන් කියන දෙගොල්ලොම නිර්ණාමිකයින්ට සම්බන්ධයිද කියන සැකය එන්නෙ.

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E30.160112.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,663 downloadsDownload Six.Flying.Dragons.E30.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
15 comments
shehan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
sry.....sis..
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~KAVINDA GAMAGE
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි . දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවාලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Sisira
Ane puluwan tharam ikmanata anith episode walath sub denna... balan inna baritharam... e tharamatama meka supiriy...
shashini disanayaka
Ane akke me kathawa iwara unata passe The bride of water god korean drama ekata hari school 2017 korean drama ekata hari subtitle dennako e katha 2k ma lasdanai ane....
ishani shanika
sub ekata thanx puluwannam bridal mask ekata sub denna
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nadi66
Amoooo mara lassanai kathawa korien kata itin balagenama yanna hithenawa "arang and magistrate " kathawai" scholar who walks the night " kathawai subtitles dennakooooo puluwan nam ❤️❤️❤️❤️❤️
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




supirima kathavak sis digatama sub demu