Disney HotStar වෙතින් පසුගිය වසරේදි නිකුත් වෙච්ච කතාමාලාවක් තමයි The Great Indian Murder කියන්නේ. Six Suspects කියන නවකතාව ආශ්රයෙන් නිර්මාණය කරලා තියෙන මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tigmanshu Dhulia විසින්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් අරන් තියෙන මේ කතාමාලාව බලන්න වටිනා එකක් කියලයි න…

Disney HotStar වෙතින් පසුගිය වසරේදි නිකුත් වෙච්ච කතාමාලාවක් තමයි The Great Indian Murder කියන්නේ. Six Suspects කියන නවකතාව ආශ්රයෙන් නිර්මාණය කරලා තියෙන මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tigmanshu Dhulia විසින්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් අරන් තියෙන මේ කතාමාලාව බලන්න වටිනා එකක් කියලයි නිර්දේශ කරන්නේ නම්. දැන් කොටස් 4ක් බලපු එකේ මෙන්න ගෙනාව පස්වෙනි එක. කලින් කොටස මතක් කරගෙනම බලන්න යමු එහෙනම්.
කලින් කොටසේ ගොඩක් ඉඩ වෙන් වුණේ ඉකෙතිගේ පාපොච්චාරණය වටා. ඒ කතාවත් එක්ක අපිට යන්න සිද්ධ වුණා අන්දමන් දූපතට. ඉතින් ඉකෙති මේ පලහිලව්වට සම්බන්ධ වෙන්නේ කොහොමද? අන්දමන් දූපතේ ජීවත් වෙන එයාගේ ගෝත්‍රයේ අය දේවත්වයෙන් පුදන ඉංගෙතායි කියන දේව පිළිරුව කෙනෙක් හොරකම් කරනවා. මේ පිළිරුව හොයන්න අශෝක් එක්ක ඉකෙතිඑනවා කොල්කටා. මේ ගමන කොහේ කොහේ වෙනකම් ගියාද කියලා බලපු අය දන්නවනේ. මොන තරම් බාධක ආවත් අශෝක්වත් ඉකෙතිවත් මේ වැඩේ අත ඇරියේ නෑ. අශෝක් හැදුවෙම පිළිමය හොයන වැඩේ තනියමම කරන්න, ඉකෙතිව ආපහු දූපතට යවලා. ඒත් ඉකෙති නෙමේ ඒකට කැමති වුණේ. එතකොට ඉකෙති කොහොමද මයිකල් බුසාරි වුණේ? ඒකත් මේ කොටසින්ම දැනගන්න පුළුවන්.
එහෙනම් මේකත් රස විඳින්න. ඊළඟ කොටස Pheonix අරන් ඒවි. ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
1,348 downloadsDownload TGIM-S01E05.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු මධුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
6 comments
මයුර
Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥විමා
සබට බොහොම ස්තුතියි සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka1212
thanks….
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Great Indian Murder [S01: E05] Sinhala Subtitles | බිරියානි සංග්‍රාමය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/01/The-Great-Indian-Murder-2022.jpg)


සබට තුති මචෝ