ඔන්න මෙච්චර දවස් ඒකාකාරී විදිහට classic සීරීස් එක බලපු අයට භීෂණකාරී කොටසක් අරගෙන ආවා. කළින් කොටස් දෙකකදි කාන්තාර ප්‍රදේශයක නරවෘකයෙක් එක්ක වගේම ගොවිපළක මමියක් එක්ක ගනුදෙණු කරන්න වුණා මතක ඇතිනෙ. අද කොටසෙදි ඒ සතුරන් දෙන්නාම එක්ක තමයි බෙන්, ග්වේන් වගේම සීයාට ගනුදෙණු කරන්න වෙන්නෙ. කළින් කොටස් දෙකේදි, නර…

ඔන්න මෙච්චර දවස් ඒකාකාරී විදිහට classic සීරීස් එක බලපු අයට භීෂණකාරී කොටසක් අරගෙන ආවා.

කළින් කොටස් දෙකකදි කාන්තාර ප්‍රදේශයක නරවෘකයෙක් එක්ක වගේම ගොවිපළක මමියක් එක්ක ගනුදෙණු කරන්න වුණා මතක ඇතිනෙ. අද කොටසෙදි ඒ සතුරන් දෙන්නාම එක්ක තමයි බෙන්, ග්වේන් වගේම සීයාට ගනුදෙණු කරන්න වෙන්නෙ. කළින් කොටස් දෙකේදි, නරවෘකයා සන්නිවේදන උපාංග හොරකම් කළා වගේම, මමිය කොරෝඩියම් කියන ලෝහය රැස් කරපු බවත් මතක ඇති කියලා හිතනවා. නමුත් එහෙම කරන්න හරි හේතුවක් ඒ කොටස් දෙකේදි අපිට බලාගන්න ලැබුණෙ නෑ.

ඉතින් අද කොටසෙ අන්න ඒ හේතුව හැංගිලා තියෙනවා. අද කොටස මම නම් කළේ ‘යළි ආගමනය” කියලා. කාගෙද මේ යළි ආගමනය? මමීගෙයි නරවෘකයාගෙයිද? නෑ… ඊට වඩා වෙනස්, භයානක වගේම අපි නොහිතන කෙනෙක්ගෙ තමයි මේ ආගමනය. මීට වඩා දෙයක් අද කොටස කියන්න යන්නෙ නෑ. ඒ වගේම අද කොටසේ ඉතුරු හරිය බලන්න නම් ඊළඟ කොටසත් බලන්න වෙනවා.

එහෙනම්, තුන්වෙනි සීසන් එකේ අවසානය එක්ක නැවත හමුවෙමු…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

2,286 downloadsDownload BEN-10-CLASSIC-S03-E10E11.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous Season

All BT1

Subtitles by

තිසුර සංජන

Subtitles

2,286 downloadsDownload Subtitles20 KB

8 comments

  1. B E N

    ?

  2. kviya

    මේකෙත් සබ් එක Download කරන්න බෑ. Dowload button එක නෑ

    1. Maheshan Sandaru

      thiyenw.poddk hodata hoyl blnn

    2. Chathuranga Deshan

      සීසන් 3 එකේ එපිසෝඩ් 1,2,3,4,567,8,9 සිංහල සබ් ඩවුන්ලෝඩ් කරන්න බෑනේ

  3. Pasiya

    බොහොම ස්තූති සහෝ ❤️

  4. Anonymous

    Thanks bro

  5. Maheshan Sandaru

    Thanks machan. wadee digtma kara gena yamu.jaya wewa.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P