තුන්වෙනි සීසන් එකෙන් අන්තිම එපිසෝඩ් දෙක අරගෙන ආවා. කළින් එපිසෝඩ් එක නැවතුණ තැන ඉඳන් තමයි අද 12 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නෙ. මේ එපිසෝඩ් එක ගැන මොනවත්ම කියන්නෙ නෑ. ඒ නිසා බලලම ඉන්න. ඉතින් 13 වෙනි එපිසෝඩ් එක එහෙමත් නැත්තන් සීසන් එකේ අවසානය ගැන ටිකක් කියන්නම්. බෙන්වයි, ග්වේන්වයි එකතුකරගෙන මේ පාර සීයා යන…

තුන්වෙනි සීසන් එකෙන් අන්තිම එපිසෝඩ් දෙක අරගෙන ආවා. කළින් එපිසෝඩ් එක නැවතුණ තැන ඉඳන් තමයි අද 12 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නෙ. මේ එපිසෝඩ් එක ගැන මොනවත්ම කියන්නෙ නෑ. ඒ නිසා බලලම ඉන්න.
ඉතින් 13 වෙනි එපිසෝඩ් එක එහෙමත් නැත්තන් සීසන් එකේ අවසානය ගැන ටිකක් කියන්නම්. බෙන්වයි, ග්වේන්වයි එකතුකරගෙන මේ පාර සීයා යන්නෙ ශාන්ත ලුවිස් වලට. හැමදාටම මතකයක් විතරක් වුණ ආච්චියි සීයයි මුලින්ම මුණගැහිලා තියෙනෙ මෙහෙදි. ඉතින් ඔහොම ඉන්න අතරෙ හුඟ කාලයක් අයිස් අතරේ මිදිලා එතනින් නිදහස් වුණ කාන්තා පිටසක්වල ජීවියෙක් මැද්දට පනිනවා.
කළින් වගේම මෙයා එන්න ඇත්තෙත් බල ඔරලෝසුව ලබාගන්නද? කොහෙත්ම නෑ. එහෙනම් මෙයා කවුද? ඒක දැනගන්න අද එපිසෝඩ් එක බලන්න. ඒ වගේම ආරම්භයේ ඉඳලාම බල ඔරලෝසුව ගැන සැඟවුණ රහසක් සහ බල ඔරලෝසුවේ අළුත් ඒලියන් කෙනෙකුත් අද බලාගන්න පුළුවන්එහෙනම්, අන්තිම සීසන් එකේ ආරම්භයත් එක්ක නැවත හමුවෙමු..

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
1,948 downloadsDownload BEN-10-CLASSIC-S03-E12-E13.zip924 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසුර සංජන
Subtitles
- #2005
- #Ben 10 (2005–2008)
- #Ben 10 Classic S03
- #Dee Bradley Baker
- #Editor's Pick
- #Fred Tatasciore
- #Jim Ward
- #MaxxA
- #Meagan Smith
- #Paul Eiding
- #Richard McGonagle
- #Richard Steven Horvitz
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Steven Blum
- #Sub
- #Tara Strong
- #උපසිරැසි
- #තිසුර සංජන
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Anonymous
විමා
සබට බොහොම ස්තුතියි සහෝ.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Yasitha
Thanks for the sub .....ohomma alien force ekatai ultimate alien ekatai omniverse ekatai sub demu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for substitles