Watch Trailer

The Great Indian Murder [S01: E06] Sinhala Subtitles | දෙබිඩි මිනිසාගේ පලහිලව්ව [සිංහල උපසිරැසි]

ඉතින් හැමෝම වෙද්දි එකතු වෙලා ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder කතාමාලාව එක්කයි. ප්‍රවීණ අධ්‍යක්ෂක Tigmanshu Dhulia විසින් අධ්‍යක්ෂණය කෙරෙන මේ කතාමාලාව Six Suspects කියන ජනප්‍රිය ත්‍රිලර් ගණයේ නවකතාව පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. රංගනයෙන් Richa Chaddha, Pratik G…

ඉතින් හැමෝම වෙද්දි එකතු වෙලා ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder කතාමාලාව එක්කයි. ප්‍රවීණ අධ්‍යක්ෂක Tigmanshu Dhulia විසින් අධ්‍යක්ෂණය කෙරෙන මේ කතාමාලාව Six Suspects කියන ජනප්‍රිය ත්‍රිලර් ගණයේ නවකතාව පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. රංගනයෙන් Richa Chaddha, Pratik Gandhi, Ashutosh Rana ඇතුළු ලොකු සෙට් එකක් එක්කහුවෙනවා. කතාමාලාවට හම්බෙලා තියෙන IMDb අගයත් 6.8ක්. ඉතින් අපි 6වෙනි කොටසටත් දැන් ඇවිල්ලනේ තියෙන්නේ. කලින් කොටස ටිකක් මතක් කරගෙනම ඉමු.

කලින් කොටසේ මුල් හරිය වෙන් වුණේ ඉකෙති වෙනුවෙන්. මුඩුක්කුවේ වෙච්ච කලබගෑනිය මොකක්ද, ඒකට ඉකෙති එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා දැනගන්න ඇති. ඔය අතරේ සුධා නෝනාගේ ඉතිහාසය ගැනත් අපිට ටිකක් පෙන්නගෙන යනවා. මේ වෙනකොට එයාගේ ආදරණීය සැමියා ඉන්නේ රෝහල් ඇඳක කෝමා තත්ත්වයෙන්. ඒකට හේතු වෙච්ච සිදුවීමත් පෙන්නන්න ඇති. හදිසියේම සුධා තමන්ගේ සැමියාව ගෙදරට මාරු කරගන්නවා. ඔය අතරේ ළමා කොල්ලය, කප්පම් පටලැවිල්ල ඔක්කොම බලාගන්න පුළුවන්. කලින් කොටස ඉවර වෙන්නේ සුධාගේ සහ මන්ජෝත්ගේ අවධානය අලුත් සැකකාරයෙක්ට යොමු කරවන ෆොටෝ එකකින්. බලමු මෙයා කොහොමද විකී රායිගේ මිනීමැරුමට සම්බන්ධ වෙන්නේ කියලා.

එහෙනම් ඊළඟ කොටස සිසිත අරන් එයි. අපි සමුගන්නවා. ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

1,888 downloadsDownload TGIM-S01E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

PHOENIX

Subtitles

1,888 downloadsDownload Subtitles26 KB

7 comments

  1. Kushan

    Sub akta thanks

  2. මයුර

    තෑන්ක්ස්.

  3. amila

    vikings valhalla S02 denne nedda?

    1. නවීන්

      නෑ

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. nilanka1212

    thanks….