හෙමින් හෙමින් සිංහලයට පරිවර්තනය කරගෙන ආපු බෙන් ටෙන්ගෙ පොඩි කාලෙ කතා පෙළේ අන්තිම කතා සමය ආරම්භ කරන්නයි මේ සූදානම. සදාකාලික නයිට්වරුන්ගෙ නැවත ආගමනයකින් පස්සෙ බල ඔරලෝසුවේ තවත් අළුත් වගේම වෙනස් ඒලියන් කෙනෙක් එක්ක වෙන පටලැවිල්ලක් තමයි පළවෙනි එපිසෝඩ් දෙකේ බලන්න ලැබෙන්නෙ. වැඩි කතා නැතුව අන්තිම කතා සමය එක්…

හෙමින් හෙමින් සිංහලයට පරිවර්තනය කරගෙන ආපු බෙන් ටෙන්ගෙ පොඩි කාලෙ කතා පෙළේ අන්තිම කතා සමය ආරම්භ කරන්නයි මේ සූදානම.

සදාකාලික නයිට්වරුන්ගෙ නැවත ආගමනයකින් පස්සෙ බල ඔරලෝසුවේ තවත් අළුත් වගේම වෙනස් ඒලියන් කෙනෙක් එක්ක වෙන පටලැවිල්ලක් තමයි පළවෙනි එපිසෝඩ් දෙකේ බලන්න ලැබෙන්නෙ.

වැඩි කතා නැතුව අන්තිම කතා සමය එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

මීළඟ කොටසින් හමුවෙමු…😸✌

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

2,896 downloadsDownload BEN-10-CLASSIC-S04-E01E02.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous SeasonAll BT1

Subtitles

2,896 downloadsDownload Subtitles21 KB

5 comments

  1. Anonymous

    Thanks bro

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. amila

    vikings valhalla S02 denne nedda?

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.