Disney HotStar වෙතින් පසුගිය වසරේදි නිකුත් වෙච්ච කතාමාලාවක් තමයි The Great Indian Murder කියන්නේ. Six Suspects කියන නවකතාව ආශ්රයෙන් නිර්මාණය කරලා තියෙන මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tigmanshu Dhulia විසින්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් අරන් තියෙන මේ කතාමාලාව බලන්න වටිනා එකක්. දැනට කො…

Disney HotStar වෙතින් පසුගිය වසරේදි නිකුත් වෙච්ච කතාමාලාවක් තමයි The Great Indian Murder කියන්නේ. Six Suspects කියන නවකතාව ආශ්රයෙන් නිර්මාණය කරලා තියෙන මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tigmanshu Dhulia විසින්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් අරන් තියෙන මේ කතාමාලාව බලන්න වටිනා එකක්. දැනට කොටස් 6ක් බලලානේ තියෙන්නේ. කලින් කොටස මතක් කරගෙනම 7වෙනි කොටස බලන්න යමු.
කතාවට අලුතින් චරිතයක් එකතු වෙනවා. මෝහන් කුමාර්. එක්කෙනෙක් කියලා හිතුවට මෙතන දෙන්නෙක් හිටියා. මිනිහට හිටි ගමන් පෞරුෂත්වය මාරු වෙන ලෙඩක් තිබ්බා. මේ ඉන්න මෝහන් කුමාර් හිටිගමන් මහත්මා ගාන්ධි බවට පත්වෙනවා. කතාබහ අඳින පළදින දේවල් එහෙම්පිටින්ම වෙනස් වෙනවා. මේක හැමෝටම ගැටළුවක් වෙලයි තිබුණේ, මිනිහා මේ කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියන එක. විකී රායිව මරපු දවසේ සාදයේ මෝහන් කුමාර් හිටිය නිසාත් මිනිහගේ පිස්තෝලය සම්බන්ධ පලහිලව්ව නිසාත් සුධා ඇතුළු පිරිසට මෝහන් ගැන හොයන්න, එයාගෙන් ප්‍රශ්න කරන්න පැවරිලා තිබුණා. ඔය අතරෙදි තමා මේ දෙබිඩි පෞරුෂත්ව පලහිලව්ව උඩට එන්නේ. බලමු මේ සැරේවත් මෙයාලට සැබෑම මිනීමරුවා අහුවෙලාද කියලා.
8වෙනි කොටස එක්ක හමුවෙමු එහෙනම්. හැමෝටම ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
1,632 downloadsDownload TGIM-S01E07.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
5 comments
Kushan
Anonymous
thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka1212
thanks….
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Great Indian Murder [S01: E07] Sinhala Subtitles | සැඟවුණු ආල කතාවක්..! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/01/The-Great-Indian-Murder-2022.jpg)


Sub akta thanks