සුභ දවසක් හැමෝටම..ඔන්න හැකි ඉක්මනින් තවත් කොටස් දෙකකට උපසිරැසි අරන් ආවා. අදත් මායාකාරියගේ අවන්හලට තවත් පාරිභෝගිකයෙක් එනවා. හැබැයි අද කෑම වට්ටෝරුව තෝරන්නෙ මායාකාරිය නෙමෙයි ජින්. තමන්ගෙ පුතා වෙනුවෙන් ප්‍රාර්ථනයක් කරන ඇයට කරන්න වෙන ගෙවීම නම් ටිකක් කටුක එකක්. මේ නිසා අමනාප වෙන ජින් අවන්හලෙන් අස් වෙනවා.…

සුභ දවසක් හැමෝටම..ඔන්න හැකි ඉක්මනින් තවත් කොටස් දෙකකට උපසිරැසි අරන් ආවා. අදත් මායාකාරියගේ අවන්හලට තවත් පාරිභෝගිකයෙක් එනවා. හැබැයි අද කෑම වට්ටෝරුව තෝරන්නෙ මායාකාරිය නෙමෙයි ජින්. තමන්ගෙ පුතා වෙනුවෙන් ප්‍රාර්ථනයක් කරන ඇයට කරන්න වෙන ගෙවීම නම් ටිකක් කටුක එකක්. මේ නිසා අමනාප වෙන ජින් අවන්හලෙන් අස් වෙනවා. පසුගිය කොටසෙදි සෝපානෙදි හමුවෙන අමුත්තගෙ තින්ත පෑන දෙන්න යන ජින් ඔහුත් සමඟ සම්බන්ධයක් ඇති කරගන්නවා. හැබැයි ඒක සතුටුදායක විදිහට ඉවර වෙන්නෙ නම් නෑ. කොහොමහරි ජින් ආපහු අවන්හලේ වැඩට එනවා.

ජින්ට අනිත් අයගෙ මතකයන් පේන හැකියාව සහ මායා අකුරු පේන හැකියාව වගේම ඇයට ලමා කාලය ගැන පේන හීනය ගැනත් පොඩි පැහැදිලි කිරීමක් අද බලාගන්න පුලුවන්.ජින් මායාකාරියක්ද?

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,635 downloadsDownload TWD-S01-E05-E06.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,635 downloadsDownload Subtitles40 KB

14 comments

  1. Kavindu Nethmina

    Thanks bn..digatama karagena yanna

  2. hello

    patta bro..
    niyamai ah..
    hithannath kalin dala..❤️

  3. kavinda gamage

    බොහොම ස්තුතියි අපේ ගෙදර හැමෝම කොරියන් කථා බලන්න ගොඩාක් කැමතියි

  4. Anonymous

    Mchn meken passe korean thriller,mystery type eke series ekak denna puluwn nm

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Anonymous

    සබ් එකට තෑන්ක්ස්! මේකෙන් පස්සේ තවත් කොරියන් ඩ්‍රාමා එකකට සබ් දෙමු!

  7. Kavindu

    උපසිරසියට බොහොම ස්තූතියි.

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. S.D.Sanju

    upasirasata thank you, the heirs sinhala sub denna puluwanda?

  10. Sanju

    oyala meka digatama karann yanna. ane plz the heirs eke sinhala sub denna blanna.

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි

  12. Nilush Angana

    Sub ekata thanx

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..