සුභ දවසක් සියළුදෙනාටම.. The Last Mercenary චිත්‍රපටයට උපසිරැසි ගන්වපු නිසා හතරවන කොටස ගේන්න පහු වුන එක ගැන සමාවෙන්න ඕන. පහුගිය කොටසෙන් ගිල් යොංගේ ප්‍රාර්ථනාව මොකක්ද කියලා දැනගත්තනේ. අද මායාකාරියගේ අවන්හලට තවත් පාරිභෝගිකයෙක් එනවා. ඇයගේ ප්‍රාර්ථනාව වෙන්නෙ තමන්ගෙන් වෙන් වුන පෙම්වතාව නැවත ඇය ලඟට ගේන්න…

සුභ දවසක් සියළුදෙනාටම.. The Last Mercenary චිත්‍රපටයට උපසිරැසි ගන්වපු නිසා හතරවන කොටස ගේන්න පහු වුන එක ගැන සමාවෙන්න ඕන.

පහුගිය කොටසෙන් ගිල් යොංගේ ප්‍රාර්ථනාව මොකක්ද කියලා දැනගත්තනේ. අද මායාකාරියගේ අවන්හලට තවත් පාරිභෝගිකයෙක් එනවා. ඇයගේ ප්‍රාර්ථනාව වෙන්නෙ තමන්ගෙන් වෙන් වුන පෙම්වතාව නැවත ඇය ලඟට ගේන්න කියන එකයි. ඒත් ජින් ඇයට ඒ ප්‍රාර්ථනාව ගැන ආපහු හිතන්න කියලා ඉල්ලනවා. නමුත් ඇය ඒ ප්‍රාර්ථනාව කරනවා. ඒ වෙනුවට ඇයට කරන්න වෙන ගෙවීම නම් බොහොම ඉහල එකක්. හැබැයි තමන්ගෙ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වුනාට ඇයට ඒකෙන් සතුටක් නම් ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව බලාගන්න පුළුවන් වෙයි.ඒ වගේම ජින් මායාකාරියගේ එක නීතියක් කඩ කරනවා. ජින් පොඩි කාලෙ යම් සිදුවීමක් වෙලා තියෙන බව පොඩි ඉඟියකුත් අද කතාවෙන් බලාගන්න පුළුවන්. මීට වඩා කියන්නෙ නෑ. මීලඟ කොටසෙන් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,897 downloadsDownload TWD-S01-E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,897 downloadsDownload Subtitles24 KB

12 comments

  1. Anonymous

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  2. hello

    patta bro..
    ada release wena epiyath ikmanata demu..

  3. තරූ

    සබ් එකට ස්තූතිය අනිත් කොටසත් ඉක්මනට දෙන්න හැකියාව ලැබේවා

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Nilush Angana

    Sub ekata thanx

  6. kavinda gamage

    බොහොම ස්තුතියි හරිම ලස්සනය කතාවක්

  7. thilina

    thq brooooo ade ubalta pulvnm kauru hari innvanm admin kenk . (911 tv series) ekta sub denna plz maru story ekak tyne eke

  8. Ishan Madusha

    බොහෝම ස්තූතියි

  9. Kasun

    3 weni eke sub ko?

  10. aiko

    Doom at your service kdrama ekatath sub dennoo
    please

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.